ඉදිරි මාස හය ඉතාම දුෂ්කරයි.. එය අප කිසිදා අත් නොවිඳි කාලයක් වේවි..- ජනපති

August 5, 2022 at 1:20 pm | lanka C news
ඉදිරි මාස හය ඉතාම දුෂ්කරයි.. එය අප කිසිදා අත් නොවිඳි කාලයක් වේවි..- ජනපති

එළඹෙන මාස 6ක කාලය ඉතා දුෂ්කර බවත් අප කෙදිනකවත් අත් නොවිඳි කාලයක් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

නමුත් එය අප විසින් පසු කළ යුතුව ඇති බවත් එය ආපසු හැරවිය නොහැකි බවත් ඒ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ අද කොළඹදී පැවැති ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තාවක් එළි දැක්වීමේ උත්සවයක් අමතමිනි.

එහිදී ජනාධිපතිවරයා තවදුරටත් මෙසේද කියා සිටියේය.

‘මේ තත්ත්වයෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟත්වයට පැමිණීම හැර අපට වෙනත් විසඳුමක් ඇති බව මම සිතන්නේ නැහැ. අපි කැමති වුණත් අකමැති වුණත් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට එළැඹීමට සිදුවනවා. එයින් යහපතක් සිදුවේද අයහපතක් සිදුවේද යන්න තීරණය කළ යුතු වන්නේ ඔබයි. අපි පළමුව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණිය යුතුයි.

නමුත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලුදෙනා අවධානය යොමුකළ යුතුයි. කුමන හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ පක්ෂයක් ඊට එකඟ නොවන්නේ නම් අපිට අයිතියක් තිබෙනවා ඔබලාගේ විසඳුම කුමක්ද කියා ප්‍රශ්න කිරීමට. නැත්නම් ඔබගේ විකල්ප විසඳුම කුමක්ද යන්න. සියලු පක්ෂ මේ සඳහා එකඟත්වය පළකර යුතුයි.

අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමේදී අපිට මුහුණ පෑමට සිදුවන ප්‍රධාන ගැටලුව වන්නේ රජයන් මාරුවන විට ප්‍රතිපත්තීන් වෙනස්වීමයි. අපි සිතා බැලිය යුතුයි අපි ඒ සඳහා සූදානම්ද යන්නයි. එය පාර්ලිමේන්තුව මගින් ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන්ට එහි ඵලවිපාකවලට මුහුණදෙන්න සිදුවේවී. මෙයයි අපිට ආර්ථීකය ප්‍රකෘතිමත් කළ හැකි මාර්ගය.

එහෙත් නියත වශයෙන්ම ඉදිරි කාලයේදී දුෂ්කර විය හැකියි. මම එය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පළමු මාස 6ක කාලය ඉතා දුෂ්කරයි. අපිට කෙදිනකවත් අත්නොවිඳි කාලයක් නමුත් එය අප විසින් පසුකළ යුතුයි. අපිට ආපසු හැරිය නොහැකියි. පැරණි ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵල තමයි අපි අද භුක්ති විඳින්නේ. මේ නිසා අපි එම ක්‍රමයට නැවත අවතීර්ණය වීම තේරුමක් නැහැ. අපි අලුතින් සිතමු’

47,115 views

22 Comments to “ඉදිරි මාස හය ඉතාම දුෂ්කරයි.. එය අප කිසිදා අත් නොවිඳි කාලයක් වේවි..- ජනපති”

  1. Sahas says:

    .මූණේ රැවුල නැති ,
    පුකේ කෙස් නැති
    රටේ මහ එකා 💯🤣🤣🤣 , හය පාරක් අගමැති වෙලා , ඌ
    දෙනියායේ ලමිස්සීටයි ,කුලියාපිටියේ ලමිස්සීටයි නං , හොඳටම සැලකුවා. 😜😜😜💯

  2. Sahas says:

    මූණේ Beardless,
    පුකේ hairless
    රනිල Brainless 💯 🙉 🙊 🙉

    හය පාරක් අගමැති වෙලා , ඌ….
    දෙනියායේ ලමිස්සීටයි ,කුලියාපිටියේ ලමිස්සීටයි නං , ඌ හොඳටම සැලකුවා. 🤣🤣🤣

  3. Piyadasa Yalagala says:

    We have to understand that commoner has no knowledge of political development and Economic revitilization of current crisis is unique ONe to that Island Reublic of Sri Lanka which is/was done by Neo-Liberal order was founded by UNP of JRJ rotten set of policies feavoue of US EU UK ked economy hegemonies by including Ranil Wicks of Christen Democrties…..UNP ..?

  4. Piyadasa Yalagala says:

    We have to understand that commoner has no knowledge of political development and Economic revitilization of current crisis is unique ONe to that Island Reublic of Sri Lanka which is/was done by Neo-Liberal order was founded by UNP of JRJ rotten set of policies feavoue of US EU UK led economy hegemonies party and parcel by that including Ranil Wicks of Christen Democrties…..UNP ..? Can he(Ranil W,,,) bail out Economic which is ongoing crisis by Ranil W..of that President of Island ….!@
    Do not go for uptoian deram of so-callled politics of “Democrcay” which is an advocated by USA House led by Nancy Polycies ??? We are in New Era of Political-Economy and looking New Order of World of barnd New Economy of sustsnsbilities of Development in Globe?

  5. Piyadasa Yalagala says:

    In my line of thinking is fairly different one which is not and opposed New Market Economy to be eatablisment by New classes of thinking of BRICS model and shape of Development. I looking for South -South co-operation joint hand with WTO guide line of Trading and investment of New Economic Revolution of Island coming years 21st century.

  6. Piyadasa Yalagala says:

    I belived Ranil W…of Old UNP not for future of Island but for the time to reestablised which was destroy of clan of Rajpake falimy of Island nation since 2019 Novermber mandate of 16 by GR BR and MR of unwise and uneducated men in Power of political in State of that Island Republic of Sri Lanka.
    In my line of thinking is fairly different one which is not and opposed New Market Economy to be eatablisment by New classes of thinking of BRICS model and shape of Development. I looking for South -South co-operation joint hand with WTO guide line of Trading and investment of New Economic Revolution of Island coming years 21st century.

  7. JR says:

    සංසාරෙදි අපි කිසිදා නොවිඳපු දුකක් නෑ, හැම කෙනෙක්ම ඕනම දුකක් විඳල තියනවා. ඒ නිසා තෙල් නැතත් කමක්නෑ අරගල හැත්ත ඉවරයක් කරන්න. එවිට ආර්ථිකය ඉබේටම නගිනවා…

Leave a Comment

Main News