ඉදිරි මැතිවරණය පැරදෙන්න අපි සූදානම්.. ඒ්ත් ව්‍යවස්ථාව ගේනවා..- හර්ෂද සිල්වා කියයි..
November 9, 2017 at 11:20 am | lanka C news
රටට උවමනා ශක්තිමත් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවක් බිහිකල පසු ඉදිරි මැතිවරණයෙන් පරාජයට පත් වුවද කණගාටුවක් නැති බව නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
රටේ ඉදිරි ගමන ශක්තිමත් වන්නේ මෙරට ජීවත් වන සියළු ජාතීන් ශ්‍රි ලාංකිකයන් ලෙස කටයුතු කිරීමෙන් බවද නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙයි.
ඔහු මෙම අදහස් පල කරනු ලැබුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සදහා පාර්ලිමේන්තුවේදී රැස්වූ ව්‍යවස්තා සභාව අමතමිනි.
කොහොමද CIA කාරයන් ගේ බලේ
Paid educated fool with no backbone to say ‘NO’ to the anti-Lankan powers.
They have certainly picked up the right donkey.
You speak decently…but nothing worth inside.
Shame on you sir !
Perfect analysis!!
මහනායක,කාදිනල් ට විරුද්දව යන්නද
There is no doubt. You are losing in the next GE. You will not succeed in the new Constitution too.
The voters never gave any mandate to change the constitution to a new one.!!! The procedure followed for making this New constitution is invalid and null, the former Minister of Justice Hon. Wijedasa Rajapakse.
Rascals who vote to give anything more than 13A (less land and police powers) to Tamils will be branded as traitors. Uncle Sam is behind the demands of TNA. Uncle Sam wants to weaken the Central Government so that they can manipulate easily.
harshath ara sarath wijesuriya kiyana eka wagema modama moda achariyek. unge phd booruwan dennekuta dunnanam hondai. rate 90% k epakiyana constitution ekak metharam hondai kiyanne muge supurudu patu buddhiya amuthu pissuwakin thawath pahalata baehaelada?