ඉදිරි මැතිවරණ එජාප-ශ‍්‍රිලනිප එකට පොදු ලකුණකින්

August 30, 2017 at 3:50 pm | lanka C news
ඉදිරි මැතිවරණ එජාප-ශ‍්‍රිලනිප එකට පොදු ලකුණකින්

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරීමට අවධානය යොමුව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

2015දී පැවති ජනාධිපතිවරණයේදී මෙන් පොදු ලකුණකින් තරග කිරීමට මෙහිදී අවධානය යොමුව ඇති අතර මේ සම්බන්ධයෙන් වන සාකච්චාවක් ඉදිරි දින කිහිපයේදී සිදුවනු ඇති බවටද වාර්තා පල වෙයි.

18 views
Main News