ඉදිරි මැතිවරණ එජාප-ශ්රිලනිප එකට පොදු ලකුණකින්
August 30, 2017 at 3:50 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂය හා ශ්රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරීමට අවධානය යොමුව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
2015දී පැවති ජනාධිපතිවරණයේදී මෙන් පොදු ලකුණකින් තරග කිරීමට මෙහිදී අවධානය යොමුව ඇති අතර මේ සම්බන්ධයෙන් වන සාකච්චාවක් ඉදිරි දින කිහිපයේදී සිදුවනු ඇති බවටද වාර්තා පල වෙයි.
EALA HARAKAYI MEEHARAKAYI VAGE
Dear SLFP voters
Please do not vote for this My3 / Ranil yahapalana central bank robbers.
Thanks
MS destroyed SLFP. 8th Jan 2015, contested against SLPFs appointed candidate along with UNPs.
ඡන්ද ලකුණ “ ලූණුබික “ හා… ද?