ඉදිරි රජයේ කිසි තනතුරක් එපා..- ගෝටා

March 5, 2017 at 4:40 pm | lanka C news
ඉදිරි රජයේ කිසි තනතුරක් එපා..- ගෝටා

ඉදිරියේ බිහිවන ආණ්ඩුවක කිසිම තනතුරක් ගැනීමට තමන් අපේක්ෂා නොකරන්නේ යයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ බොරලස්ගමුවේදී පැවති ‘වියත්මග’ සංවිධානයේ මහ මහුළුව අමතමිනි.

රාජ්‍ය පාලනයට වියතුන් සම්බන්ධ වුවත් දේශපාලනඥයෙකු වීම අනවශ්‍ය යයිද ඔහු පෙන්වා දුන්නේය.

රට යහපත් මගකට ගැනීමට වියතුන් හා එක්ව ක්‍රමවේදයක් සකසන්නේ යයිද ඔහු එහිදී සදහන් කලේය.

36 views