ඉදිරි වසර පහම ආණ්ඩුව පෙරලන්න බෑ.. පෙරලන්න හිතන අය මහ පාරෙ ඇවිද්දවනවා..

January 30, 2017 at 12:00 pm | lanka C news
ඉදිරි වසර පහම ආණ්ඩුව පෙරලන්න බෑ.. පෙරලන්න හිතන අය මහ පාරෙ ඇවිද්දවනවා..

ඉදිරි වසර පහක කාලය තුල කිසිවෙකුට ආණ්ඩුව පෙරලන්න ඉඩ නොදන බවත් ආණ්ඩුව පෙරලන්න හිතන අයට මහ පාරේ ඇවිද ඇවද ඉන්නට සලස්වන බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ මොණරාගල කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමේ උත්සවය අමතමිනි.

73 views
Main News