ඉදිරි සති කිහිපයේදී රුපියල තවත් කඩා වැටෙනවා..- අන්තිමේ මුදල් ඇමති කියයි..

September 21, 2018 at 12:01 am | lanka C news
ඉදිරි සති කිහිපයේදී රුපියල තවත් කඩා වැටෙනවා..- අන්තිමේ මුදල් ඇමති කියයි..

රුපියලේ අවපාතය ආර්ථිකය කඩා වැටීමක් යැයි ඇතැමුන් අර්ථ ගන්වමින් සිටියද එය අසත්‍ය බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී ඔහු කියා සිටියේ මෙරට ආර්ථිකය දෙවැනි කාර්තුවේ දී 3.7% දක්වා වර්ධනය වී ඇති බවයි.

මේ සියලු තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත්තේ 7.5% බවත් මීළඟ සති කිහිපයේදී ද රුපියල මීටත් වඩා අවප්‍රමාණය වීමේ ප්‍රවණතාවක් ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

98 views

12 Comments to “ඉදිරි සති කිහිපයේදී රුපියල තවත් කඩා වැටෙනවා..- අන්තිමේ මුදල් ඇමති කියයි..”

  1. අවමංගල​ says:

    ඉදිරි සති කිහිපය ඇතුළත මගේ දෙපරන්ද අස්සේ තිබෙන මහානර්ඝ වස්තුවත් කඩා වැටීමට නියමිතයි. අවමංගල​????????????

Main News