ඉදිරි සියළු මැතිවරණ පොහොට්ටුව ලකුණින් පමණයි.. පොහොට්ටුව දියාරු කරන්න ඉඩ නෑ..

May 27, 2018 at 3:50 pm | lanka C news
ඉදිරි සියළු මැතිවරණ පොහොට්ටුව ලකුණින් පමණයි.. පොහොට්ටුව දියාරු කරන්න ඉඩ නෑ..

ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේ පවත්වන සියළුම මැතිවරන සදහා තරග කරනු ලබන්නේ පොහොට්ටුව යටතේ පමණක් යයි එම පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

පොහොට්ටුව ලකුණින් ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් සභා ඇතුළු සියළු මැතිවණ සදහා තරග කරන බවද ඔහු සදහන් කරයි.

පොහොට්ටුව යටතේ තරග කිරීමට කැමති ඔ්නෑම කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට ඒ වෙනුවෙන් එකඟතාවයනට පැමිණිය යුතු යයිද පවන සභාපතිවරයා පක්‍ෂය දියාරු කිරීමට කිසිදු ආකාරයෙන් ඉඩ නොදෙන බවද අවධාරණය කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ රංගිරි දඹුලු රජමහා විහාරය වැද පුදා ගැනීමට ගිය අවස්ථාවේදී එහි අඹගස්වැවේ රාහුල නාහිමියන් සමගයි.

26 views

6 Comments to “ඉදිරි සියළු මැතිවරණ පොහොට්ටුව ලකුණින් පමණයි.. පොහොට්ටුව දියාරු කරන්න ඉඩ නෑ..”

  1. ඇත්ත says:

    ආන්න හරි…16 පිල්ලියත් එය වටහාගත යුතුයි…

  2. Aurora says:

    ඉතාම හොඳ තීරණයක්. මලගිය පක්‍ෂ සහ ලකුණු පොහොට්ටුවේ එල්ලාගත්තම පොහොට්ටුවත් කුණු ගඳ ගහනවා.

  3. Aurora says:

    විශේෂයෙන් සිරිසේන නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මුහුණවත් බලන්න අකමැති ද්‍රෝහී මිනිසා නායකත්වය දරණ පක්ෂයක් හා කටයුතු කරනකොට අතිශයින් ප්‍රවේසමෙන්. ද්‍රෝහී මිනිසා නායකත්වය දරණ පක්ෂයෙන් වෙන්වී එන අය පිළිගනිමු.

  4. Ajith says:

    Great. Do not give life to SLFP. We are ex-SLFP voters and now we want it to die and vanish in this country with my3 and his traitors. Do not make any connection with SLFP in future elections because it may weaken SLPA (Pohottuwa). We are with our KING MAHINDA. Pls save my country once again.

  5. nagasinha says:

    පොහොට්ටුව චන්දෙ වෙනකම් කට පියාගෙන ඉදලා පොල්පිත්තක් දැම්මත් ඇති.
    හැබැයි පුතෝ 16 කණ්ඩායම, අරුන් මුන් ගාව ගත්තොත් කෙල වෙනවා.

  6. kate says:

    පොහොට්ටුවට ජය!!! Don’t take SLFP or Sirisena gang. Burry them with Sirisena. People do not need to upgrade SLFP again. What they want in Mahinda, Gota and Basil under පොහොට්ටුව.

Main News