ඉනධන අර්බුදය : සැප වාහන තහනම් කර යතුරු පැදි, පාපැදි පදින්න යෝජනා..
June 13, 2022 at 10:22 pm | lanka C news
ඇති වී තිබෙන උග්ර ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීම සඳහා යම් යම් වාහන කාණ්ඩ ධාවනය තහනම් කිරීමට හෝ දැඩිව සීමා කිරීමට යෝජනා වී ඇත.
මෙහිදී යතුරුපැදි සහ පාපැදි භාවිතය සදහා උනන්දු කරවීමටත් අධික ඉන්ධන පරිභෝජනයක් සහිත වැඩි ඉන්ධන ධාරිතාවකින් යුතු වාහන සීමා කිරීමටත් යෝජිතය.
පොදු ප්රවාහන සේවා සහ භාණ්ඩ ප්රවාහන රථ සදහා සීමා කිරීමක් නොකර ඉන්ධන සැපයීමටද යෝජනා වී ඇත.
පාපැදි යතුරුපැදි වැඩි වශයෙන් භාවිතයෙන් ඉන්ධන වැඩි ප්රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි බව ඔවුන්ගේ අදහසයි.
The President and all politicians should use motor cycles and garage their luxury vehicles. All are equals in law. After all it is they who are responsible for the plight of the country. Not the ordinary citizen. Practice what you preach.
Please start form top positions in the government.
පොලිසියේ SSP, DIG සහ SDIG කාරයන්ට වාහන හතර පහක් පාවිච්චි කරනවා. බිරිඳට එකයි දරුවන්ට දෙකයි අනියම් බිරිඳට එකයි උට එකයි. හැම වාහනයකටම පොලිසියේ රියදුරු කෙනෙකුත් ඉන්නවා. වෙන රටවල වගේ මේ DIG කාරයන්ටත් මෝටර් සයිකල් දෙන්න ඕනේ
ගංජා කාරයන්ට, කුඩුකාරයන්ට, හොරුන්ට කුප්පකම් කරලා පොලිසියෙන් අම්බානක ගුටිකාපු උන්ට, පොලිසියෙම ඉදලා බලුවැඩ කරන්න ගිහිං අහු වෙලා ජොබ් එකෙන් ගෙදර යවපු උන්ට පොලිසිය allergic thamayi ඉතිං .
ඕක දියවන්නාව පැත්තෙන්ම පටන්ගමු එහෙනං