ඉන්ටපෝල් පොලිසිය මගින් අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න මෛත‍්‍රී පිල සූදානම්…

October 30, 2016 at 1:20 pm | lanka C news
ඉන්ටපෝල් පොලිසිය මගින් අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න මෛත‍්‍රී පිල සූදානම්…

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ කෝප් කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දිනයේ සිංගප්පුරුවට ගිය හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නැවත මෙරටට නොපැමිණියහොත් ජාත්‍යන්තර පොලීසිය හරහා හෝ ඔහු අත්අඩංගුවට ගන්නා බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

හිටපු මහ බැංකු අධිපතිවරයාට එල්ල වී ඇති චෝදනාවලින් පලා යාමට ඉඩ නොදෙන බවද ඔහු සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ වලස්මුල්ලේදී පැවති උත්සව සභාවකින් පසු මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.

7 views

3 Comments to “ඉන්ටපෝල් පොලිසිය මගින් අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න මෛත‍්‍රී පිල සූදානම්…”

  1. Dickie Bird says:

    Why ready.
    Do it now and confiscate all Investement by Perpetual and their profits.

    People must come onto the road opposite temple trees and demand Ranil’s resignation and remain there untill Ranil leaves office.

    These buggers have come to rob the government coffers and take control of organisations through shares.

  2. Janathawa says:

    People must agitate to have special courts to hear all corruption cases and finish it quickly. Just political rhetoric will not do any help.

  3. PoorCitizen says:

    I think it’s high time for the Prime Minister to resign gracefully before people escort him out of Temple Trees.

Main News