ඉන්ධන මිල සුත‍්‍රය අසාර්ථකයි..

September 15, 2018 at 12:40 pm | lanka C news
ඉන්ධන මිල සුත‍්‍රය අසාර්ථකයි..

ඉන්ධන මිල සඳහා මිල සූත්‍රයක් භාවිතා කිරීම ශ්‍රී ලංකාව වැනි රටකට ප්‍රායෝගික නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ආර්ථික ස්ථාවරත්වයක් ඇති බටහිර රටවල දිනපතා වෙනස්වන මිල සුත‍්‍රයන්ද හදුන්වා දී ඇතැයිද මන්ත‍්‍රිවරයා පෙන්වා දෙයි.

රජය විසින් හදුන්වා දී ඇති ඉන්ධන මිල සූත්‍රය හකුලා ගන්නා තුරු ආණ්ඩුවට එරෙහි අරගල සිදුකරන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

101 views
Main News