ඉන්දික අනුරුද්දගේ ගර්ජනාවෙන් සූරවීර රංජන් බියභීත වේ.. ජීවිතාරක්‍ෂාව පතා පොලීසියේ පැමිණිලි කරයි..

March 1, 2017 at 3:50 pm | lanka C news
ඉන්දික අනුරුද්දගේ ගර්ජනාවෙන් සූරවීර රංජන් බියභීත වේ.. ජීවිතාරක්‍ෂාව පතා පොලීසියේ පැමිණිලි කරයි..

සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉන්දික අනුරුද්ද විසින් තමනට මරණ තර්ජන කලේ යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.

නියෝජ්‍ය ඇමතිවරයා පවසන්නේ තමන්ගේ මතු ආරක්‍ෂාව වෙනුවෙන් මෙම පැමිණිල්ල මිරිහාන පොලීසියට කරන ලද බවයි.

ඊයේ පැවති දිවුලපිටිය ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී ඉන්දික අනුරුද්ද මන්ත‍්‍රීවරයා විසින් තමනට මරන තර්ජනය කල බව ආදල පැමිණිල්ලේ දැක්වෙයි.

31 views
Main News