ඉන්දියානුවෝ බෝට්ටු මගින් ලංකාවට පැන එති.. සැගව සිටි පිරිසක් අල්ලති..

May 2, 2021 at 9:20 am | lanka C news
ඉන්දියානුවෝ බෝට්ටු මගින් ලංකාවට පැන එති.. සැගව සිටි පිරිසක් අල්ලති..

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ පුත්තලම ප්‍රදේශයේ නිවසක සැඟව සිටි කාන්තාවක් සහ ඇගේ දරු දෙදෙනා සෞඛ්‍ය අංශ විසින් වහාම නිරෝධයට යොමුකර තිබේ.

නමුත් ඇය සමග පැමිණි තවත් කාන්තාවක් සම්බන්ධයෙන් මේ දක්වා තොරතුරු වාර්තා වී නැත.

මේ අතර ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට පැන එන පිරිස් නවතාලීම සඳහා නාවික හමුදාව විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

ශ‍්‍රී ලංකා ධිවරයන් මුහුද මැද දී ඉන්දීය ධීවරයන් සමග සමීපව කටයුතු කිරීම වහා නවතා දමන්නැයි විශේෂ දැනුම්දීමක් රජය විසින් ධීවර ප‍්‍රජාවට සිදුකර තිබේ.

ඉන්දියාවේ කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් ඉන්දියානුවන් දේශසීමා හරහා අසල්වැසි රාජ්‍යයන් වෙත පලා යාම ආරම්භ කර තිබේ.

ගොඩබිම් මාර්ග ඔස්සේ ඉන්දියාව හා සම්බන්ධ බොහෝ රටවල් මේ වන විට සිය දේශසීමා වසා දමා ඇත.

29,343 views

10 Comments to “ඉන්දියානුවෝ බෝට්ටු මගින් ලංකාවට පැන එති.. සැගව සිටි පිරිසක් අල්ලති..”

  1. Ayotallah says:

    This reminds the Sri Lankan’s the Kallathoni issue in the sixties in Mannar and surrounding areas. The Navy has to be vigilant and preventive action is sought. Just Imagine this over populated country crating issues for all neighborhood countries. Myanmar having Rohingya, problem Sri Lanka now the Kallathoni and robbing of our fish resources belongs to Jaffna Fisherman. Previous UNP Government wants a Bridge to be constructed linking Sri Lanka and India Just imagine our problems if these were constructed

  2. මනස්ගාත පෙරමුණ says:

    ඉන්දියාවේ ඇති හැකි උන්ට ඇවිල්ලා ගෙවලා හෝටවල ඉන්න දෙන එක හොඳයි.. නැති බැරි එකෙක් බෝටුවෙ ඇවිල්ලා දන්න එකෙක්ගේ ගෙදරක උන්නම නරකයි..
    එක රටක් නීති දෙකක්..!!!

    • Bandarawatta says:

      තමුන්ගේ බුද්ධි මට්ටම IQ 60 තියෙන්නේ

    • fass says:

      Ane puthe, hotel eke nawathina eka awa kiyalatha dannawa koheda giye kiyalath dannawa, horen ena ekage mon magulakwath wauruth danne ne…
      Pumbalage gearata kiyala ena ekai horen ena ekai dekak…kiyala ena ekata enna dunnata horen ena ekata enna denne ne neda? mole thibunata wadak ne pavichchi karanne naththan.

    • JUDE says:

      ඉන්දියාවේ සිටින කිසිම covid 19 රෝගියෙක් ලංකාවට පැමිණීම සම්පුර්ණයෙන් තහනම් කල යුතුයි ..ඉන්දියාවේ ධිවරයින්ට ලංකාවේ මුහුදට ඇතුල්වීම සම්පුර්ණයෙන් තහනම් කලයුතුයි ..ධිවර ඇමති ඉන්දියාවේ ධිවරයින්ට ලංකාවේ මුහුදේ මසුන් ඇල්ලීමට ඉඩ දිය යුතු බව පැවසුවා ..මෙවැනි ඉන්දියාවට ගැති දමිළ ජාතිකයින්ට ඇමති කම් දීමෙන් වැළකීමට රජය තීරණය කල යුතුයි ..ඒ නිසා ඉන්දියාවේ හැම වසංගතයක්ම රැගත් කල්ලතෝනියෙක්ම අපේ රටට හොරෙන් පැමිණේ ..ඉන්දියානුවන්ට නොමිලේ විසා දීම නතර කල යුතුයි

    • kkuruwita says:

      මෙහෙමත් ගොං කතා ! නියම මොලයක් !!

  3. Mangala says:

    Shoot them

    • Saman says:

      Hindu shoot, muslims shoot, Buddhists shoot, but born again, Christians no shoot

      • SALMAL says:

        Saman …Don ‘t write bullshit you fool …Buddhist never shoot ,The Buddha Taught Nonviolence, Not Pacifism….Read Religious history Christianity and violence. ..Crusades & HOLY WAR ..( born again, Christians no shoot but they kill people )

  4. Theeraka says:

    Other countries have prohibited even their own citizens to return from India. But our idiotic govt allowes Indians to come to Srilanka and find accommodation in hotels. This is how covid19 is getting so prevalent in the country now thanks to he foolish and silly decisions by so called bloody specialsts!

Main News