ඉන්දියාවටත් ලංකාවට වූ දේම වෙයි.. මුල් වටයෙන්ම ඉවතට විසිවෙයි..

November 7, 2021 at 6:53 pm | lanka C news
ඉන්දියාවටත් ලංකාවට වූ දේම වෙයි.. මුල් වටයෙන්ම ඉවතට විසිවෙයි..

සාජාහි පැවැත්වෙන මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා නවසීලන්තය, පකිස්තානය, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලබාගෙන තිබේ.

නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවති තරගයෙන් නවසීලන්තය පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමග නවසීලන්තය අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගත්තේය.

ඒ සමගම ප්‍රබල ඉන්දීය කණ්ඩායම තරගාවලියේ මුල් වටයෙන්ම ඉවතට විසි වී ඇත.

56,956 views

7 Comments to “ඉන්දියාවටත් ලංකාවට වූ දේම වෙයි.. මුල් වටයෙන්ම ඉවතට විසිවෙයි..”

  1. T20 says:

    Better if Pakistan win the finals!!!
    They deserve it for determined effort shown against the discriminative approach by other test playing countries towards playing cricket in Pakistan

  2. ලංකා පුත්‍ර says:

    ලන්කාව පැරදුනේ නොසැලකිලිමත් කමත් අත්දැකීම් මදි කමත් නිසා. ඉදිරි කාලයේදී අපේ කන්ඩායම හැමෝටම පලු යන්න ගහනවා. මේ පරාජය හොඳ අත්දැකීමක්. මහේල කන්ඩායමේ පුහුණු කරු ලෙස පැමිණිය යුතුය. ඒ කාලයේදී සංගා මහේල ආත්මාර්තකාමී ලෙස ක්‍රියා කරමින් ඊලඟ මට්ටමේ ක්‍රීඩිකයන්ට අවස්ථාවක් නොදීම නිසා අවුරුදු ගානක් ම අපේ කන්ඩායම අන්තයටම පිරිහුනා. දැන් මහේල මේ අඩුව පුරවන්න පුහුණු කරු ලෙස පැමිනීමට කාලය පැමිණ ඇත.

  3. අපි ජවපේ says:

    අප්‍රමාණ සංතොසයි

  4. කපිල says:

    ඉන්දියානු ප්‍රේක්ෂකයන් ඇෆ්ගනිස්තානය දිනවන්නට හුරේ දැම්මා. ඔලුව උදුම්මවාගෙන හිටපු ඉන්දියානු සපෝටර්ලා හොඳ පාඩමක් ඉගෙන ගත්තා

  5. කාලකන්නි අසල්වැසියා says:

    ඉන්දියාව විසින් තනතිල්ල සකස් කරන්නාට තර්ජනය කර තිබුණේ වියලි ලෙස තනතිල්ල සකස් කරන ලෙසයි. නමුත් නවසීලන්තය තරගය දිනූ නිසා ඔහුට අද උදෑසන ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවී ඇති බව ප්‍රවෘත්ති වල සඳහන් විය.

  6. Ayotallah says:

    The sudden death of the groundsman at sharjah is suspicious The bets are on for Afghanistan to win the match which means there is a possibility of India playing in the semi final. Afghanistan lost and both India and Afghanistan are out of semi final and the groundsman is dead under suspicious conditions. The ICC should inquire into this immediatly

Main News