ඉන්දියාවට අසාධ්‍යයි.. ආසාදිතයන් මිලියනය පනී.. ඊයේ පමණක් රෝගීන් 35,000 ප පනී..

July 17, 2020 at 4:40 pm | lanka C news
ඉන්දියාවට අසාධ්‍යයි.. ආසාදිතයන් මිලියනය පනී.. ඊයේ පමණක් රෝගීන් 35,000 ප පනී..

ඊයේ දිනය තුළ ඉන්දීයාව තුල කොරෝනා ආසාදිතයන් මිලියනය ඉක්මවා ගියේය.

ඊයේ දිනය තුළ පමණක් ඉන්දියාවෙන් ආසාදිතයන් 35,000 ඉක්මවූ ප්‍රමාණයක් නව ආසාදිතයන් වාර්තා වී ඇත.

ඊයේ දිනයේ සිදුව ඇති කොරෝනා මරණ 680 සමගින් ඉන්දියාව මේ වන විට මරණ 25,000 ඉක්මවා වාර්තා කර තිබේ.

ඉන්දියාවට ඉහළින් බ‍්‍රසීලය මිලියන දෙකක් හා ඇමරිකාව මිලිියන 3.6ක් රෝගීන් වාර්තා කරමින් ඉහලින් සිටී.

ඇමරිකාවේ නව රෝගීන් හැත්තෑ තුන් දහසක් ඉක්මවා ඊයේ දිනයේ වාර්තා කර තිබේ.

37 views

11 Comments to “ඉන්දියාවට අසාධ්‍යයි.. ආසාදිතයන් මිලියනය පනී.. ඊයේ පමණක් රෝගීන් 35,000 ප පනී..”

  1. රුවන් says:

    ඔන්න ඉන්දියාව කර ගත්ත දේ… පුලුවාන් තරම් පිටරටවල් වල උන්න ඉන්දියන් කාරයො ඉන්දියාවට ගෙන්නුවා… දැන් හැමතැනම පැතිරිලා .. හොස්පිටල් ඉස්සර හ මිනී කඳු… ලංකාව බේරිලා තියෙන්නෙ රට ඉන්න අය ගෙන්නවන්නෙ නැති නිසා.. කලින් පිරිසක් ගෙන්නවලා දැන් දෙවැනි රැල්ලක් යනවා.. කොරෝනා ඉවරයක් වෙනකම් ගුවන් තොටුපළ වහලා තියන්න ඕනි. නැත්තම් රටටම කොරෝනා බෝ වෙන්න පුලුවන

    • Ranasinghe says:

      Hello baiyo

      rata innet minissu memeda un tamai lankawata salli ewanne e salli walin tamai umba wage harakek kala andala inne balapan oya inna okkoma lankawata awahama lankawata wenade, topita kanna neme toilet giyat baddak gahai ratata salli natiwa

  2. ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම නෑ says:

    MRI එකටයි IDH එකට යි රජයට බලපෑම් කරන්න පුළුවන් උනාට, ජපුර කැම්පස් එකට එහෙම කරන්න බැහැ. මොකද විශ්ව විද්‍යාලයක් ගොඩක් වෙලාවට කාටවත් කඩේ නොගිහින් ස්වාධීනව වැඩ කරන නිසා. ඒක තමා අදටත් අපේ රටේ රජයේ විශ්ව විද්‍යාල වලට ඉහළම තැනක් තියෙන්නෙත් නියම උගතුන් සමාජයට බිහිවෙන්නේත්. නමුත් කොරෝනා පරීක්ෂණ වල ධාරිතාව වැඩි කිරීමේ අරමුණින් ජපුර කැම්පස් එකට දෙන PCR ටෙස්ට් නැවත IDH එකේ කරනවා කියන්නේ විහිළුවක්. ඒ වගේම මුදල් නාස්තියක්. ඉතින් ජපුර PCR ප්‍රතිපල සැක නම් මොකටද තවත් කාලේ නාස්ති කරන්නේ. මෙතන තියෙන්නේ රටේ තීන්දු තීරණ ගැනීමට දායක වන වැදගත් තොරතුරු සහ දත්ත මත ඇති පැහැදිලි ඒකාධිකාරය. ඒ ම තොරතුරු වල කිසිම පාරදෘශ්‍ය භාවයක් නැහැ. කිසිම PCR ටෙස්ට් ඒකක false negative % , false positive % එක කොහේවත් එළියට දෙන්නේ නැහැ. එම අගයන් රජයට ඕන ඕන හැටියට manipulate කරලා තමයි අන්තිම ප්‍රතිඵලය එළියට දාන්නේ.

    • Narada says:

      සිනාසෙන්නේ කුමන පැත්තෙන් දැයි සිතාගත නොහැකිය,ඔබ මෙය දුටුවාද?මේ මෝඩයන් ගැන කණගාටුයි

    • දියරකුස් says:

      පට්ට කොමෙන්ට් එක බ්‍රෝ .. 👍 👍 ගොන් බයියෝන්ට මේවා තේරෙනව නම් ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යයිද ?

      • ජෙප්පා says:

        සජිත් ස’ ට කඩේ යන බුද්ධිමත් ජෙප්පෙක්! හික්ස්

    • අල්ලපු ගෙදර තිනන් says:

      ජ’පුර PCR පරීක්ෂණ IDH හිදී නැවත සිදුකලේ පරීක්ෂණ ගණන වැඩි කරන්න නෙවෙයි. PCR පරීක්ෂණයේ නිරවද්‍යතාව 70-80 අතර පමණ වෙනවා. ජ’පුර මේ පරීක්ෂණ සඳහා සම්බන්ධ වුනාම පරීරක්ෂණාගාරයේ නිරවද්‍යතාව පිළිබඳව මිනුම් දණ්ඩක් ලබා ගැනීමට එකම සාම්පල කොටසක් ජ’පුරත් වෙනත් රසායණාගාරයන් වලත් පරික්ෂා කිරීම සාමාන්‍ය ක්‍රමයයි. මෙතන වුනෙත් ඒකයි. ජ’පුර නිරවද්‍යතාව සාපේක්ෂව අඩු අගයක් ගත්තත්, පරික්ෂණ දිගටම සිදු කලේ PCR පරීක්ෂණ සිදු කිරීමට හැකි තවත් රසායනාගාරයක් පුහුණු කරවා ගැනීම තුලින් අනාගත පරික්ෂණ ධාරිතාව වැඩි කිරීමත්, කොහොම වුනත් 70%-80% වගේ මට්ටමේ නිරවද්‍යතාව තියෙන PCR පරික්ෂණ කිහිප වරක් සිදුකිරීම තුළින් වඩා නිවැරදි ප්‍රතිඵයක් කරා ලඟා වීමයි.

      සුපුරුදු කුහකත්වය බැහැර කරලා බලන්න ඇත්ත දකින්න පුළුවන්.

    • Swordfish says:

      මේ වගේ කතාවලින් තමයි 3% ජෙප්පො ජනතාව අතර රජය කෙරෙහි තියෙන විශ්වාසය බිඳලා චන්ද ගොඩ වැඩිකරගන්න දඟලන්නෙ.

  3. GU-VP SAKKILI API says:

    GU-VP SAKKLI API KIWWA WIDIYATA

    1. GAWAHUJJA BOMU
    2. MANGALAGE KARI GU-VP SAKKLI APWAGE BONU
    3, ANDUWATA BANNAMA KIVID-19 BAYAWELA DUWANAWA

    1. GAWAHUJJA BOMU
    2. MANGALAGE KARI GU-VP SAKKLI APWAGE BONU
    3, ANDUWATA BANNAMA KIVID-19 BAYAWELA DUWANAWA

    1. GAWAHUJJA BOMU
    2. MANGALAGE KARI GU-VP SAKKLI APWAGE BONU
    3, ANDUWATA BANNAMA KIVID-19 BAYAWELA DUWANAWA

  4. අල්ලපු ගෙදර තිනන් says:

    කුහක ජෙපි සෙට් එක යැව්වා නම් හරි ඉන්දියාවේ ලෙඩ්ඩුන්ට රතු තරුව පෙන්වලා ලෙඩ හොඳකරලා එහේම නවතින්න.

  5. Dot says:

    How could i be socially isolated keep that 1.5 meter distance ..if I was born to a family living in the slums of Kolkatta or Bombay .How could I wash my hands at a clean tap if this one tap is shared by so many ? Yes the leaders talk about economies that could afford to navigate space ..but had no expertise to give healthy and safe dwellings to people ..living with air pollution in urban areas or factories and mines ..The virus has revealed us all ..

Main News