ඉන්දියාවට කොරෝනා සුනාමියක්.. දිනක ආසාදිතයන් දෙලක්‍ෂය පනී.. එය වාර්තාවක්..

April 15, 2021 at 11:20 am | lanka C news
ඉන්දියාවට කොරෝනා සුනාමියක්.. දිනක ආසාදිතයන් දෙලක්‍ෂය පනී.. එය වාර්තාවක්..

ප‍්‍රදේශ කිහිපයක් වසා දමා තිබියදී ඉන්දියාව තුළ කොරෝනා වෛරසය පැතිරීම තවත් තීව්‍ර කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ දිනයේ දී පමණක් එරටින් 200,000 ඉක්මවා සාධකයන් ප්‍රමාණයක් වාර්තා කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙය දිනක් තුළ වාර්තා වූ ඉහළම ආසාදිත සංඛ්‍යාව බවයි.

දැනට සතියක පමණ කාලයක් තිස්සේ ඉන්දියාවෙන් දෛනික ආසාදිතයන් ලක්‍ෂය ඉක්මවා වාර්තා වෙමින් ඇත.

මේ වන විට ඉන්දියාව කොරෝනා ආසාදිතයන් මිලියන 14 ඉක්මවා වාර්තාවන අතර මරණ සංඛ්‍යාව 173,000 ඉක්මවා තිබේ.

23,489 views

22 Comments to “ඉන්දියාවට කොරෝනා සුනාමියක්.. දිනක ආසාදිතයන් දෙලක්‍ෂය පනී.. එය වාර්තාවක්..”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    අපේ බුද්ධිමත් සහෝදරවර කියපු දේ අහල කේරල ගව මුත්‍ර දුන්න නම් ඔහොම වෙන්නෙ නෑනේ. අඩු ගානෙ දොස්තර සජී තුමා කියපු දේ අහල පකනිල් වත් දෙන්න තිබ්බා.

    කොහොම උනත් ඕකෙන් ඔප්පු වෙන්නෙ ස’ ෆේල් කියලා. ස’ ෆේල්…. ස’ ෆේල්….. ස’ ෆේල්…..

    • GU-VP SAKKILI API says:

      Yakooo කියපු දේ අහල කේරල ගව මුත්‍ර දුන්න නම් ඔහොම වෙන්නෙ නෑනේ

  2. HUKARIS says:

    God believing Idiots, when rhere are no Gods any where in the Universe. Suckers of all religions, useless praying to any God. They dont exist. Cause leads to effect. Evolution, natural selection, laws of Physics, Chemistry , neuclear physics, is what matter. Suckers . Stop being fools for generarions

  3. Susantha says:

    Wesak da awurudu wage samaruwoth lankaaweth oya thathwayatama pathwei

  4. Nimal says:

    සුභ සූර්ය සිව්හෙලයට ම සෞභාග්‍යමත් යුගයක් අරඹන නව වසරක් වේවා !!!පෘථිවිය හා විශ්වයේ සියලුම ජීවය පවතින්නේ සූර්ය ශක්තිය පදනම් කරගෙනයි .සොබාදහම හා සූර්ය ශක්තිය අතර ශක්තිමත් බව හදුනාගෙන ජීවිතය දිනූයේ,රාවණා රජු හා තථාගත බුදුන්වහන්සේ යි.අපිත් ඒ අඩි පාරේ යමු!!!

    • Saman says:

      උඹේ ඔළුව වැදුනද කොහේවත්? එහෙමත් නැතිනම් ඇටත් එක්ක ගංජා ගැහුවද? 😀 විශ්වයේම ජීවය රඳා පවතින්නේ අපේ සූර්යයා නිසාලු! 😀😀😀 ඉස්කෝලෙදි තාරකා විද්‍යාව ගැන හරි හමන් අධ්‍යාපනයක් නොදෙන එකේ පල විපාක තමයි ඉතින් මේවා. ඊට පස්සේ ඉතින් අර නලියාගේ අපබ්‍රංශ පිස්සු විකාර පොත් කීපයක් කියෙව්වාට පස්සේ ඉතින් උඹලා වගේ උන්ට ඔය වගේ පිස්සු අදහස් ඔළුවට එන එක පුදුමයක් නෙවෙයි. යකෝ අපේ සූර්යයා කියන්නේ විශ්වයේ තියෙන අනන්ත අප්‍රමාණ තාරකා වලින් තවත් එක පොඩි තාරකාවක් විතරයි. සූර්යයා වගේ මිලියන වාරයකටත් වැඩිය විශාල තාරකා ඇති තරම් අපේ චක්‍රාවාටයේම තියෙනවා. නලියාගේ දේසීය විජ්ජාව ඉගෙන ගත්තා වගේම තාරකා විද්‍යාවත් ටිකක් හරි ඉගෙන ගන්න බලපන්. එතකොට උඹට අඩුම ගානේ මේ වගේ විකාර කියවලා ජෝකර් කෙනෙක් වෙන්නේ නැතිව ඉන්න පුළුවන් වෙයි.

      • Nimal says:

        මචං මට උගන්නන්ට try කරාට . උඔ පොඩිඩක් හොයලා බලපං විශ්වයේ මැද කොහේද?, ඒ මැද තියෙන තරැව මොකක්ද ? ඒ තරැව වටෙි පරිබ්‍රමනය වෙන ලෝක මොනවද? ඒ අතරින් අපි ඉන්න ලෝකේ ඇයි මෙචිචර ැදගත් සහා ලංකාව පිහිටිිම අතින් ඇයි වැදගත් කියලා. උඔගේ පුස්කාපු මොල්ට තේරැමි යය්ද මන්දා. රාවන නිරිදු දසිස් රාවන උනේ නිකමි නෙවෙි බං

        • Saman says:

          අම්මපා… 😀 මරු තාරකා විද්‍යා දැනුම උඹේ. අනේ බූරුවෝ උඹ එනවද දැන් මෙතන මට තාරකා විද්‍යාව උගන්නන්න? උඹේ ඔය වගේ විහිළු ප්‍රබන්ධ සුරංගනා කතා අංගොඩ ඉන්න පිස්සොත් කියනවා. 😀 විශ්වයේ කේන්ද්‍රයක් කියලා දෙයක් නැහැ මෝඩයෝ. පොඩ්ඩක් ඉගෙන ගෙන බලපන් big bang theory, inflation theory වගේ විද්‍යාත්මක දේවල්. හැබැයි ඉතින් නලියගේ පිස්සු පොත් කියවලා මොලේ කුරුවල් වෙච්ච උඹලා වගේ මී හරක්ට ඒවා තේරෙයිද කියන එක නම් සැකයි..

          • Nimal says:

            අනේ මල්ලි big bang තියරි ගහගනින් පුකේ …. යකෝ ඔය ගොබිබ තියරිය කිපාරක් වෙනස් කරාද කියහංකෝ තාම අපි ජිවත්වෙන චක්‍රවාටෙි 1% විස්තරකරන්ඩ බැරි මගුල් විද්‍යවක්ද බං උඹ ඔලුවෙි තියාගෙන ඉන්නේ? පිස්සෙක් නේ යකෝ

          • Saman says:

            අනේ බොල ගොබ්බ හරකෝ එතකොට තොගේ රාවණාගේ අහවල් ලබ්බෙන්ද බොල පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ? තෝ එනවද වල් බූරුවෝ මට බිග් බන්ග් තෙඔර්ය් ගැන උගන්නන්න? තෝ මොන ගොබ්බ නරියෙක්ද? කොහෙන්ශ බොල තෝ ඔය කෙබර අහුලා ගන්නේ? අර පිස්සු නලියාගේ පිස්සු පොත් වලින්ද? ඕවා කියාපිය කොන්ඩේ බැඳපු චීනුන්ට. මිත්‍යාවල් පස්සේ යන මැටි හර්කා.

          • Gamini says:

            කවුද හැබෑටම මේ නිමල් කියන ජෝකරයා? 😀 උඹ මෙතන මහ ලොකුවට big bang theory ගැන පොර ටෝක් දෙන්න ආවට අඩුම ගානේ විශ්වයේ තියෙන fundamenteel forces මොනවද කියලා වත් දන්නවද? අනික තොට මේ වගේ පච කෙලින්න imternet එක හොයා ගත්තෙත් උඹලා ඔය බනින බටහිර විද්‍යාවට පින් සිද්ධ වෙන්න තමයි. නැතිව තොපේ රාවණා හොයා ගත්තු ලබ්බක් නෙවෙයි. අනික ඔය දඬු මොනරෙයි අරකයි මේකයි කියන එක එකාගේ බොරු කට වචන ඇරෙන්න බොලාගේ මහ ලොකු රාවණා ගොබ්බයා කරපු දේවල් වලින් ලෝකෙට පේන්න මොනවද තියෙන්නේ? සුරංගනා කතා ඔළුවේ තියාගෙන පිස්සු කියවන උඹ වගේ උන්ට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?

    • Gayan says:

      රාවණාගේ අහවල් එක ලොකුද මචන්?😀😀😀

      • Nimal says:

        රාවණා ප්‍රබන්ධ කතාවක් කියන සැමට නුදුරේදි සත්‍ය පසක් වේවි. එතෙක් ඉවසන්න. වසර ගනනාවක් පුරාම බලවත් රටවල් රහසිගතව මේ තාක්ශනය සොයමින් සහ අපේ රටතුල මුදල් බලයෙන් මේ ඉතිහාසය යටගසමින් සිදුකල විනසය අවසන් වෙමින් පවතින බව ලෝකයටම පෙනෙමින් තිබේ. සත්‍ය සොයන සියලුමදෙනා ඔබලා සමගයි. රාවනා ආරක්ශාවයි.රාවනා නිරිදුන් ගොඩක් ලොකුදැයි ඇසු ඔබ ගැන අනුකමිපාවක් ඇති උනත් මොනවා කරන්ඩද ඔබට ලගදිිම වැටහේි කරගත් විනාසය

        • Jagath says:

          තොගේ ඔය මහ ලොකු රාවණා කියන බඩු කාරයා ඔච්චර පොරක් හින්දා වෙන්න ඇති අනුන්ගේ ගෑණු උස්සන්න ගිහින් අර හනුමන්තද මොකාද කියන වඳුරු නට්ටෙකුගෙනුත් පුප ඉරෙන්නම ඉල්ලන් කෑවේ. 😀😀😀 අනේ යකෝ වඳුරු නට්ටෙකුට වත් ගහ ගන්න බැරි එකාද තෝ විශ්වයම පාලනය කරයි කියලා හිතාගෙන ඉන්නේ?

        • Kamal says:

          අනේ අම්මපා තොපි වගේ මැටි මෝල් හරක් මේ මහ පොළොවටත් බරක්. ලෝකයේ අනිත් රටවල් තාක්ෂණයත් එක්ක ඉස්සරහට යද්දි තොපි වගේ ආතක් පාතක් නැති එකාලා තනිකරම මනස්ගාතයක් වෙච්ච රාවනෙක් නැගිටිනකල් බලාගෙන ඉන්නවා. උඹලා වගේ පිස්සන්ට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?

        • Gayan says:

          අඩෝ ඌ එච්චරට පොරක්ද? 😀 හරි හරි අපි බය වුනා කියලා හිතා ගනින්කෝ. මම මේ හැංගෙන්න බිත්තර කට්ටක් හොයන ගමන්. 😀😀

          මට නම් පේන විදියට උඹත් අර දෙර-නයාගේ රාවණා සුරංගනා කතාව බලලා ඔළුව අවුල් වෙච්ච එකෙක් වගේ. යකෝ ඒක කතාවක් විතරයි. ඇත්තක් නෙවෙයි. ඒක බලලා රාවණා ඇත්තක් කියලා හිතාගෙන ඉන්න උඹයි අර මායා ලෝකය ඇත්තටම තියෙනවා කියලා හිතා ගෙන ඉන්න සමහර මෝඩ හැරී පොටර් ෆෑන්ස්ලයි අතර කිසිම වෙනසක් නැහැ. මෝඩ කමේ වුනත් සීමාවක් තියා ගනින් බං.

          • Nimal says:

            ඔබ විවිද නමි වලින් පෙනිසිට අපහාස කලත් සත්‍ය යටගැසිය ෙනාහැකියි. නුබ වැන්නවුන්ට අනුකමිපා කිරිම හැර වෙන කුමක් කරන්නද

          • Gayan says:

            අනුකම්පාව ගහපිය තොගේ රාවණා ගෑණු හොරාගේ පුපේ. රාවණා මිනව නැතත් උඹේ පුප නම් හොඳට පලලා තියෙනවා කියලා පේනවා. 😀😀😀

  5. ක්‍රිමිනල් says:

    කෝ මේ ප්ලකණිලා, ජෙප්පෝ, පච රණය? කියපල්ලකෝ බං ඉන්දියාවෙන් සර් ෆේල් කියලා. හා කියමු තාලෙට බලන්න……..

  6. සනත් ඉතාලිය says:

    අප්‍රියෙල් 22න් පස්සෙ අපෙත් අවුරුදු ප්‍රතිපල බලාපොරොත්තු වන්න.

  7. Piyadasa Yalagala says:

    The Republic of Indian was/is failure to contain Covid 19 last 14 months. Modi govt has address very urgent issue ,being elected of Indian democracy of largest country in world do not where they going towards ?
    First an issues is citizens live are priority of any Democratic form of Government?
    What else? China has done very well contain covid 19?
    Why is that Indian Republic failure do so?

  8. Piyadasa Yalagala says:

    The Republic of Indian was/is failure to contain Covid 19 last 14 months. Modi govt has address very urgent issue ,being elected of “Indian democracy of largest country” in world do not know that where they going towards ? Are you following that USA path of Parametric? Do not go behind that USA ‘path of Democracy’ of People of Indian.
    First an issues is citizens lives are priority of any Democratic form of Government?
    What else? China has done very well contain covid 19?
    Why is that Indian Republic failure do so? Because of followed by road myths will leads doom of great civilization nation of Indian.

Main News