ඉන්දියාවට කොළඹ වරාය පවරන්න යයි..
December 23, 2016 at 2:10 pm | lanka C news
රජය විසින් ඉන්දියාවට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පවරා දීමට සූදානම් වන බව පුරවැසි බලය කැදවුම්කරු සමන් රත්නප්‍රිය මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
මේ හේතුවෙන් එම පර්යන්තයේ සේවය කරන සේවකයින් දහස් ගණනකාගේ රැුකියා අවදානමේ වැටී ඇතැයිද ඔහු සදහන් කලේය.
මේ වන විටත් කොළඹ වරායේ පර්යන්ත හතරෙන් එක් ජැටියක් ඔස්ටේ්රලියාවටත්, තවත් ජැටියක් චීනයටත් ලබාදී බවද කී රත්නප්‍රිය මහතා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දුනහොත් කොළඹ වරායේ ආදායම විශාල අර්බුධයකට ඇද වැටෙනු ඇතැයිද කියා සිටියේය.
RAAJJYA DEPALA MEHEMA VIKUNANAWANAM AHAWAL EWKAKATADA MEPAMANA MANTREE AMATHI SANKAYAAWAK MAHAJANA MUDALIN NADATTHU KARANNE.
මොනවද මේ කාලකන්ණි යක්ෂයෝ ටික ආපු දවසේ සිට කරන්නේ? විකුණනවා නයවෙනවා.රට උගසට තියනවා අපි නැතිවෙනවා.ඔන්න ඔච්චරයි මේ අවුරුදු දේකට කරපු සංවර්දනය.නුගත් පාලකයන්ගේ වරදින් අපි දුක්විදිනවා.
malakada berena india wata lankawe kisiwak denna epa.barima nam japan thama honda