ඉන්දියාවට දෙනවාට විරුද්ද වුණා කියා කැබිනට් මණ්ඩලයේදී වාසුට, විමල්ට, උදයට දැඩිව බැණ වදිති..
February 2, 2021 at 9:20 am | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේදී පැවති කැබිනට් මණ්ඩල හමුව දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගෙන තිබේ.
වරාය ගැටළුව සම්බන්ධයෙන් එහිදී සාකච්චාවට ගැනීම අතරතුර මෙම තත්වය ඇති වූ බව වාර්තා වෙයි.
වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් පල කලේ යයි පවසමින් කැබිනට් ඇමතිවරු සිව්දෙනෙකු විසින් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමතිවරුන්ට දැඩිව දෝෂාරෝපණය කර තිබේ.
අවසානයේ ඇමති මණ්ඩලයේදී තීරණය වී ඇත්තේ නැගෙනහිර ජැටිය 100%ක්ම වරාය අධිකාරිය යටතේ තබාගෙන සංවර්ධනය කිරීමටයි.
නමුත් බටහිර ඉන්දීය සහ ජපාන හවුල්කාරීත්වයක් යටතේ 85%-15% ලෙස ආයෝජන මගින් සංවර්ධනය කිරීමට එකග වී ඇත.
අප්පටහුඩු එහෙනම් මේ සැට් එක තමයි වරාය බේරගෙන තියෙන්නේ අනේ හුකේ නන්නානේ.
ubata gelepenma namama dagena innawa ban පුත්තලම් පුට්ටු බුරුවා
Mehemath api andena Andillak ….Dan Uthura Dakuna Maaru unnama Hari ..?
මී හරක් JVP කාරයට නොතේරුනාට වරාය සේවකයන්ටත් ඉන්දියාවටත් ආණ්ඩුවේ ඉන්න දේශප්‍රේමී ඇමතිවරුන්ටත් තේරෙනවා නැගෙනහිර පර්යන්තය සහ ඊට නැගෙනහිරින් තියන SAGT එක එකට ගත්තම කොතරම් වටිනවද කියා. නැගෙනහිර පර්යන්තයට Giant ships සහ SAGT එකට feeder ships එකට මෙහෙයවන්න පුළුවන් ඉතාම ලාබෙට. ඒ වාසිය West Terminal බටහිර පර්යන්තයේ නැහැ. ඒ නිසා ඉන්දියාව මරාගෙන මැරෙන තරම් තරහෙන් ඉන්නේ. මේ රටේ ඉන්න මෝඩයෝ නොදන්න මගුල්වලට කමෙන්ට්ස් නොදමා ඉන්නවනම් තමයි හොඳ. නැගෙනහිර පර්යන්තය බේරගන්න සටනට සම්මාදම්වුන හැමදෙනාම ජාතික වීරයෝ. වරාය බේරගන්න සම්මාදම්වුන ගරහන්නේ මෝඩ මි හරක්.
හැංගිලා ඉදගෙන කහින ගොං බයි _ත්තෝ රටේ ද්පොල ඉන්දියන් කාරයන් ලව්වා පාළණය කරගන්න තරම් බැරි කමක් තියේ නං තොගේ ගෑණවත් ඉන්දියන් කාරයෙකුටදීලා කරගං. බැරිකමට. තොපේ බයි මාමලා බළේ ඉල්ලන කොටකිව්වෙ නැහැ පො_- _ත්තෝ මේවා ඉන්දියන් කාරයන්ට දෙනවා කියලා. කිව්වේ දුන්න ඒවත් ගන්නවා කියළයි.රටට ආදරෙන් කථා කරනවුන්ට අපහාස කරන්න තොට අයිතියක් නෑ බයියෝ!
muge nama danna thibune lapa kumara puthalana puttu boruwage passa hodana eka kiyala
කවුරැ කවුරැත් ලකුණු දාගැනිමෙන් වලකිමු. හොඳම දේ සිදුවි ඇත.
1 .දැන් ECT 100% ම වරාය අඩිකාරියට හිමිව ඇත. කලයුත්තේ වහසිබස් නොදොඩා ECT යේ සංවර්ධනය ක්‍රියාත්මක
කිරිමයි.
2. WCT විදේශ ආයෝජකයන් හරහා සංවර්ධනය කිරිම තුල WCT භුමියේ අයිතිය ලංකාවටත් කොටස් 15% ලංකාවටත්
85% තොරාගත් ක්‍රියාශිලි ඉන්දිය ජපාන සමාගම් 2කටත් වසර 35 කට ලබාදි පසුව 100% ම ලංකාවටම හිමිවනලෙස
ගිවිසුම් ගත විමයි. එදා සිරමාවෝ මැතිනිය මෙවන් ගිවිසුම් රටට හිතැතිලෙස ලොක බලවතුන් සමග තුලනයකර රටට
වාසිගෙනා අයුරැ සොයාබලා කටයුතු කරමු.
3. රටට මුදල් නැති මෙවන් විටක “පොරටෝක්” නොදා බුද්ධියෙන් කටයුතුකරමු.