ඉන්දියාවට පිටින් 13 අහෝසි කරන්න කිසිවෙකුට බෑ..

September 11, 2020 at 5:30 pm | lanka C news
ඉන්දියාවට පිටින් 13 අහෝසි කරන්න කිසිවෙකුට බෑ..

ඉන්දියාවට පිටින් දහතුන්වැනි සංශෝධනය ඉවත් කිරීමෙන් මෙරට කිසිවකුට සිදු කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහනාදලිංගම් මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව කියා සිටියේය.

පළාත් සභා ක්‍රමය ඇති වූයේ තම සටන්කාමීන් ගෙනගිය සටන් නිසා බවද ඔහු පැවසීය.

තුනෙන් දෙකේ බලය උපයෝගී කරගෙන ආණ්ඩුව එය ඉවත් කිරීමට යන බව දැනගන්නට ඇති බවත් ආණ්ඩුව ඒ ගැන ඉන්දියාව සමඟ මිත්‍රත්වයෙන් සාකච්ඡා කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

22,938 views

18 Comments to “ඉන්දියාවට පිටින් 13 අහෝසි කරන්න කිසිවෙකුට බෑ..”

  1. Chinthaka says:

    So we are a new colony of India a.ccordong to LTTE/ TAN?

  2. Sarath says:

    Should we allow everthing to be recommended by India?
    Why do we need india’s consent to do what we want? Does India work according to what Sri Lanak wants. Let that insane Tamil leader go to India and live there. Who cares such people?

  3. Ranjith says:

    JR the expresident added 13 th amendment to our constitution under the pressure by India. During that tine the Indian ambassador Dixit was the one who commanded SL leaders what to do and our UNP leaders with their knee jerking reaction obeyed India. But during the last phase of Eelam war their try to save Prabhakaran did not work as Gota and MR did not bend to India’s power.

Main News