ඉන්දියාවට බිය වේ.. චීන සබ්මැරීනයට කොළඹ වරායේ දොර වහයි.. රොයිටර් ලෝකයටම කියයි..

May 12, 2017 at 11:20 am | lanka C news
ඉන්දියාවට බිය වේ.. චීන සබ්මැරීනයට කොළඹ වරායේ දොර වහයි.. රොයිටර් ලෝකයටම කියයි..

කොළඹ වරායේ තම සබ්මැරීනයක් නවතා තැබීමට චීනය විසින් කල ඉල්ලීමක් ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි රොයිටර් මාධ්‍ය වාර්තාවක දැක්වෙයි.

චීනය හා ඉන්දියාව අතර සබතාවන්හි තත්වය හේතුවෙන් මෙම ඉල්ලීම ලක් රජය විසින් ප‍්‍රතික්‍ෂෙප කරන්නට ඇතැයිද සදහන් කරන එම වාර්තාව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ‍්‍රී ලංකා සංචාරයද බඊට හේතු වන්නට ඇතැයිද පවසයි.

චීන ශ්‍රී ලංකා මිත්‍රත්වයට ඉන්දියාවේ ප‍්‍රතිචාරය යහපත් නොමැතිකමද මීට බලපාන්නට ඇතැයිද සදහන් එම වාර්තාවේ 2014 ඔක්තොම්බර් මාසයෙන් පසු කොළඹ වරා‍යේ චීන සබ්මැරීනයක් නවතා නැතැයිද කියා සිටී.

17 views

6 Comments to “ඉන්දියාවට බිය වේ.. චීන සබ්මැරීනයට කොළඹ වරායේ දොර වහයි.. රොයිටර් ලෝකයටම කියයි..”

  1. chami says:

    Why we allowed any other countries submarines stopping in our port or sea ?

  2. raavna says:

    ඉන්දියාවට ** දී චීනයෙන් කන්න ඉල්ලන පාලනයක් තමා මේ යුඑන්පි, ජෙප්පගේ ආණ්ඩුව.

    • eagle says:

      cheenaya samaga varadda gathoth pota
      vadi kal nomatha rajaye gon ralata

    • Mahasona says:

      චීන සබ්මැරීනයට කොළඹ වරායේ දොර වහලා තියෙන්නේ තිරුපති අදහන බ්‍රාපතියි ,හනුමා අදහන බටලන්ද යි …ඉන්දියාවට තියන බයට …
      යමපාලනය හදන්නේ අපේ රට ඉන්දියාවේ කොලනියක් කරන්න

    • ranjith fernando says:

      චීන්නුන් ඔව්වා මතක තියා ගනියි

  3. nelson says:

    සංහිදියාව බොලව්…..

Main News