ඉන්දියාවට මෙතරම් පීචං වෙන්න බෑ කියා සිපෙට්කෝ සභාපති ඉල්ලා අස්වෙයි..
December 31, 2016 at 8:40 am | lanka C news
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ටී.ජී. ජයසිංහ මහතා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
මෙම ඉල්ලා අස්වීමට ආසන්නම හේතුව වී ඇතැයි පැවසෙන්නේ ත්රිකුණාමලයේ තෙල් ටැංකි නිරීක්ෂණයට ගිය සංස්ථාවේ නිලධාරීන් පිරිසක් ඉන්දියානු තෙල් සමාගම විසින් සිරකර තැබීමයි.
මෙම සිදුවීම සම්බන්දයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි සභාපතිවරයා ඉල්ලා සිටියද ඊට ප්රතිචාරයක් ලැබී නැති බවද පැවසෙයි.
වයස වැඩි උනත් නියම රාජ්ය නිලධාරියෙක්. ජයවේවා
Jivithay awasan horawathek rata jathiya wenuwen kapawemu
Even at his old age , he has courage and a backbone!