ඉන්දියාවෙන් කොරෝනා වාර්තාවක්.. දිනක් හෝ දෙකක් ඇතුලත බ‍්‍රසීලය පැරදවීමට නියමිතයි..

September 5, 2020 at 12:40 pm | lanka C news
ඉන්දියාවෙන් කොරෝනා වාර්තාවක්.. දිනක් හෝ දෙකක් ඇතුලත බ‍්‍රසීලය පැරදවීමට නියමිතයි..

ඊයේ දිනය තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ.

ඊයේ දිනයේ එරටින් ආසාදිතයන් 87115ක් වාර්තා වූ අතර එය මෙතෙක් දිනක් තුළ වාර්තා වූ ඉහළම ආසාදිතයන් ප්‍රමානයයි.

1066ක් වූ ඊයේ දිනයේ ලොව වැඩිම කොරෝනා මරණ ප්‍රමාණය ද ඉන්දියාවෙන් වාර්තා වී ඇත.

මේ වන විට ඉන්දියාවේ සමස්ත ආසාදන ප්‍රමාණය මිලියන 4 ඉක්මවා ඇති අතර දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන බ‍්‍රසීලය ඉක්මවා යාමට ඔවුන්ට ඇත්තේ තවත් ආසාදිතයන් 70,000කට ආසන්න ප‍්‍රමාණයකි.

20,793 views

6 Comments to “ඉන්දියාවෙන් කොරෝනා වාර්තාවක්.. දිනක් හෝ දෙකක් ඇතුලත බ‍්‍රසීලය පැරදවීමට නියමිතයි..”

  1. Ravana parapura says:

    අපේ රාවණා රජතුමාගේ පිළිරුවට වසරක් පාසා ගිනිතැබීමේ විපාකය.

    • Venue says:

      rawana 😀.pau ubala

      • Nimal says:

        හෙළයේ මහා රජු රාවණ ගේ ලේ තමා දේශාභිමානී හෙළයා තුළ දුවන්නේ අසතුටට විදේශ බලවේග වලට යටත්ව මෝඩ සිංහලයා ඉන්දියානු බලවේග වලට යටත්ව උන්ගේ මිත්‍යා මත වලට යටත්ව උන්ගේ ගුණ වර්ණනා කරයි.අපෙ රටෙ පලවෙනි රජතුමා විජය කියන පල් හොරාව පොත් වලින් අයින් වෙනකන් මෙ සටන දිගටම කරගෙන යායුතු.
        මෙලොව සුව පහසුව කියා, කියා ගන්නා රටවල් කොතෙක් තිබුණත්, මා මතක ඇති දින සිට, මා හට වටිනුයේ මා ඉපදුනු මේ මව් පොළවයි, මෙලොව ඇති උතුම්ම භූමි කොටස, මා ඉපදුනු මේ මහ පොළවයි.
        මගේ සිතිවිලි ගැන මා හට ඇත්තේ අපමණ ආඩම්බරයක්!
        හෙළයකු ලෙස මේ හෙළ දේශයේ ඉපදීම, බෞද්ධ දාර්ශනිකයකු ලෙස ඉපදීම තරම්, තවත් මෙලොව වටින යමක් ඇති ද? ලංකාව ලෝකේ වටිනාම රට කියලා කොරෝනා කාලේ ඔප්පුවෙලා ඉවරයි. ලංකාව එපා කියලා ගිය සිංහල බැරි කාලකන්නි අඩාගෙන ආපහු ලංකාවට පැමීනීමෙන්ම ලංකාවෙි වටිනාකම ඔප්පුවෙනවා

  2. GU-HADUN NETTIYA says:

    GU-VP RED STAR enanadooooooooooo
    GU-VP kiwwa widiyata indians la gawa hujja bila na wage

    GU-VP Weerayata Jayawewa!
    GU-Sajith Putata Jayawewa
    GU-Sakkili Ukusu Sirata Jayawewa

  3. Ranjith(SPRRW) says:

    Our congratulations. in making world record. Vico and Nadumaran may be jubilant..Also our Tamil Diasopora base in Europe extremely happy.

  4. චීනා හපනා says:

    චීනය – මුළු ඉතිහාසයටම = 85,102
    ඉන්දියාව – එක් දිනක පමණක් = 87,115

    චීනා හපනා කියන්නේ නිකම්ද !

    මුළු ලෝකයම අද දණ ගහලා ඉන්නේ…

    ජයවේවා ?

Main News