ඉන්දියාවෙන් ගෙන ආ නවීන දුම්රිය උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට…
December 23, 2018 at 5:30 pm | lanka C news
ඉන්දියාවේ සිට ගෙන එන ලද නවීන පහසුකම්වලින් යුක්ත වූ දුම්රිය මැදිරිය උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ සිට යාපනය කන්කසන්තුරෙයි දක්වා අත්හදා බැලීමේ පරික්ෂාවකට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබුණි.
ඉන්දියාවෙන් ගෙන එන ලද නව දුම්රිය බලවේග කට්ටලය මෙරට දුම්රිය මාර්ගයේ ධාවනයට සුදුසුද යන්න පරික්ෂා කිරීම සඳහා අත්හදා බැලීමක් වෙනුවෙන් ඊයේ දින යාපනයට නව දුම්රිය ලගා විය.
කෙසේ වෙතත් නව දුම්රිය ධාවනය අත්හදාබැලීම සාර්ථක බවත් ඉදිරියේදී මගී ජනතව වෙනුවෙන් නවීන් පහසුකම් වලන් යුක්ත නව දුම්රිය එක් කිරීමට පියවර ගන්නා බවටද දුම්රිය දෙපාර්තමේන්තු බලධාරීන් වැඩි දුරටත් පැවසූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඔක්කොම දෙමළුන්ට, අපි මෙහෙ මලකඩ කාපුවායේ යනවා ලයිට් නැතුව
අර තන්ත්‍රී ට්‍රේලර්ස් එකෙන් නවීකරණය කරලා ධාවනයට එක් කරපු මැදිරි ටිකත් පරිස්සම් කළාද?
මෛත්‍රිපාලයි රනිලුයි දෙමළුන්ට වන්ඳනා මාන කරන නිසා හොඳ දේ ඒ පූජා කරනවා.
අනේ බං හැම එකටම ජාතිවාදේ ඇදගන්න එපා.
කෝච්චිය කන්කසන්තුරේට යද්දී කොළඹ ඉදන් වවුනියාවට යනකන් යන්නේ අහසින් නෙමෙයි.
දුම්රියේ හැපී ගවයින් 27 දෙනෙකු මිය යයි..