ඉන්දියාවෙන් ගේන පොහොර බාලයි.. දැම්මොත් පැලවල මුල් කුණුවෙනවා..- අනුර
June 13, 2022 at 9:20 am | lanka C news
ඉන්දියාවෙන් මෙරටට ආනයනය කිරීමට යන ඩොලර් මිලියන 55ක යූරියා මෙට්රික් ටොන් 65000 ක ප්රමාණය ප්රමිතියෙන් බාල තත්වයේ ඒවා යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.
එම පොහොර මෙරට ප්රමිතියට අනුකූල නොවන බවත් ඒවා මෙරට වගාවට නුසුදුසු බවත් හෙතෙම කියා සිටී.
නමුත් මෙම නොගැළපෙන පොහොර සංයුතිය පිළිබඳ කාරණයට විශේෂ කැබිනට් අනුමැතියක් ලබා ගැනීමේ සූදානමක් ඇති බවද හෙතෙම පැවසිය.
මෙසේ ආනයනය කරන පොහොර පැළ ගොයම යෙදුවහොත් මුල් කුණු වෙන බව කෘෂි විශේෂඥයන් තමන් සමග පැවසූ බවද හෙතෙම කියා සිටියේය.
ඇස් ගෙඩි දෙක ලොකු කරල, කට උන්ඩි කරල ලැහැස්ති වෙනකොටම දන්නව චේතිය බොරුවක් විදින්ඩ තමයි ලැහැස්ති වෙන්නෙ කියල.
I wonder how this man survive the way he denies every possible thing. He should deny to breathe as well for the air is so polluted. He should never use a toilet as he has to sit on something that is brought from abroad, he should travel to parliament in a go cart or on a donkey. Such a cancer and a joke to Sri Lanka. Our children will die in hunger if we follow this man’s rules and opinions 🥺
Totally true…cancer of Sri lanka
This man is a cancer for the country
අඳ ගොවියෙක්ගෙ පුතෙක් වුනාට මේ ගෝතයටනම් ජීවිතේට ගොවියෙක් වෙන්ඩ බෑ; පුලුවන් වෙන්නෙ `පා ගොයියෙක්’ වෙන්ඩ විතරයි.
පොහොර පරීක්ෂා නොකර කොහොමද ප්රමිතියක් නෑ කියන්නේ. කොහොමද කළේ
Mu
Kiyanne tompacha
Thakkadiya
පුතානෝ කියන්නෙ බලයට පුදුම කෑදරයෙක්. කොටානෝ කියන්නෙ කුහක කමෙන් අගතැන්පත් අපතයෙක්.