ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1.5ක ණයක්.. කොන්දේසිය මිලදී ගැනීම් සියල්ල ඉන්දියාවෙන් පමණයි..

December 9, 2021 at 12:02 am | lanka C news
ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1.5ක ණයක්.. කොන්දේසිය මිලදී ගැනීම් සියල්ල ඉන්දියාවෙන් පමණයි..

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන එක හමාරක ණය පහසුකමක් ලබාදීමට එකඟතාව පළකර තිබේ.

පිරිපහදු කළ ඉන්ධන, ඖෂධ අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීම සඳහා මෙම ණය පහසුකම් හිමි වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය පහසුකම ලබාදෙන්නේ පිරිපහදු කළ ඉන්ධන මිලදී ගැනීම සඳහාය.

ඉතිරි ඇමරිකානු ඩොලර් බිලියන 1 ක මුදල ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම වෙනුවෙනි.

නමුත් මෙම ණය පහසුකම භාවිතා කළ හැකි වන්නේ ඉන්දීය නිෂ්පාදන මිලදී ගැනීමට පමණක් යයිද වාර්තා වෙයි.

89,950 views

21 Comments to “ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1.5ක ණයක්.. කොන්දේසිය මිලදී ගැනීම් සියල්ල ඉන්දියාවෙන් පමණයි..”

  1. බයිසන් says:

    පොල් රැවුලා චීනෙට, මොන හතා ඉන්දියාවට, කාබනික විරුවා ඇමරිකාවට. තුන් කට්ටුව රට තුනට බෙදලා දායි වගේ.

    • Fair Deal says:

      හුගක් මිනිස්සු කියන්නේ චීනයටම රට දෙමු.. උන් අර චීනයේ වගේම දවසට 100ක් 200ක් වෙඩි තියලා දාලා මේක හදලා ගනියි කියලා.ඇරත් 88-89 ජවිපෙ නිකරුනේ කී දෙනෙක්ට වෙඩි තියලා දැම්මද?
      අනෙක හැම රටක්ම දියුණු වෙලා තියෙන්නේ තව රටකට හරි බල කඳවුරකට හරි එකතු වෙලා. ඉන්දියාවයි චීනයයි ඇමෙරිකාවටයි තුනටම අරින මෝඩ ජෙපි වැඩ කරන්න ගිහිල්ලා හැමෝගෙන්ම ඇර ගන්න වෙන්නේ.

      • SKF says:

        ලක්ස 69 ඉවර කරන්න නම් දවසට 100-200 මරල බැරිවෙයි පුතෝ

        • Mao says:

          එහෙනම් ජෙප්පන්ට දෙමු.. උන් පොල්පොට් වගේ දවසට 1000ක් 2000ක් මරලා අවුරුදු දෙක තුනෙන් ලක්ෂ 69 ඉවර කරයි.

      • Full Option says:

        ඔව්.. ඒකට කමක් නෑ.
        සුද්දගේ කාලේ රට හොඳට තිබුනා, සුද්දටම ආපහු රට දෙමු කියන එවුන් ඕන තරම් මේ රටේ ඉන්නවා.
        ඉතින් චීනට දුන්නට කමක් නෑ.. මොකද කියනවනම් දැන් සුද්දත් අමාරුවෙන් ඉන්නේ.. උනුත් චිනයෙන් තමා ණය ඉල්ල ගන්නේ.

      • Amda says:

        ඇත්ත බන් ..චීනා හොඳයි ඉන්දියාවට වඩා
        ඉන්දියාව හැමදාම කලේ ඉරිසියාකාර කුඩුකේඩු කම්..මේ රීජන් එකේ කිසිම රටක් හැදෙනවාට උන් කැමති නෑ..චීනාට ඒව වැඩක් නෑ..ඌ කරන්නෙ බිස්නස් සහ ඌට සපෝට් රටවල් හදාගන්න එක. උන්ව නරක් කරගත්ත එක ලොකු විනාසයක්

  2. LalithM says:

    ඉස්සරහට අපි කතා කරන්න ඕන හින්දිද චීනද. මොනව වුනත් සිංහල, ලංකා රුපියල අවුට් වගේ.අනාගත්ත රජු සහ ආණ්‌ඩුවට ජය වේවා. අර සමහර රටවල වගේ කෙලින්ම ඩොලර්ම ගනුදෙනුවලට ගත්ත නම් නම්බුකාර නේද.

  3. හරක් රංචුව says:

    This not a “dollar loan”. This is an Indian “rupee loan”. Use it to buy from India.

    • Citizen says:

      The core issue is – its a loan and we continue to live on borrowed money. This approach cannot be sustained forever.

  4. Sirisoma says:

    මේ ටික කරගන්න කිරිබත් කාපු තරමක්…

  5. 3% ට බය බයියා. says:

    උන් ඩොලර් ටික ආපහු ඇදලා ගන්නවා කියලා ගොන් බයියන් ට වැටහෙන්නේ නැහැ .රට වලපල්ලට ජනතාව කනත්තට පොහොට්ටුව ගොඩ .

  6. සහොදරය says:

    කොහොම හරි රජයෙ සේවකයන් ට පඩි ගෙවන්න ඕනේ නේ

  7. desta says:

    rajapaksa Lahr anduwa tiyenakm minissu salli pitaratin ewanne neha moka horakam Susan’s nisa eka nisa phottu kalakanni anduwa yanna it’s passe minissu salli ewai

  8. රජයෙ සේවකයන් says:

    මොන ජාතිය සල්ලි මුන්ට දුන්නත්, මුන් එකෙන් ලොකු ගානක් ගල් කරනවා එකනම් ෂුවර්.

  9. sira says:

    බුරුවන්ට තේරෙයි චීන කොච්චර හොඳද ඉන්දියාවට වඩා කියල කවද හරි. ඉඟුරු දීල මිරිස් ගැනීම පුරුද්ද.

  10. 0.00069 BIYYO says:

    පොල් රැවුලා චීනෙට, මොන හතා ඉන්දියාවට, කාබනික විරුවා ඇමරිකාවට. තුන් කට්ටුව රට තුනට බෙදලා දායි වගේ.