ඉන්දියාවෙන් ණයට ගෑස් ඉල්ලයි..

May 9, 2022 at 6:20 am | lanka C news
ඉන්දියාවෙන් ණයට ගෑස් ඉල්ලයි..

මෙරට පවතින උග්‍ර ගෑස් හිගය හේතුවෙන් ඉන්දියාවෙන් ගෑස් ආනයනය කිරීමට රජය සූදානම් වේ.

වෙළඳ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරන්නේ තමන් මේ සම්බන්ධයෙන් ලිත්‍රො ගෑස් සමාගමේ ප්‍රධානීන් සමග සාකච්ඡාවක් කළ බවයි.

තමන්ට අඛණ්ඩව ගෑස් ලැබුණහොත් වෙළඳපොලේ ඉල්ලුම සපුරාලිය හැකි බවද ලිට්රෝ සමාගම පැවසූ බව ඔහු පැවසීය.

ඒ අනුව දැනට ඇති හොඳම විකල්පය ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් බිලියනයක ණය පහසුකමෙන් මිලියන 160ක පමණ ගෑස් ආනයනය කිරීම බවද අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත් ලිත්‍රො සමාගම සඳහන් කර තිබුණේ මෙම ගෑස් හිගය තවත් මාස එකහමාරක පමණ කාලයක් පවතිනු ඇති බවයි.

24,553 views

7 Comments to “ඉන්දියාවෙන් ණයට ගෑස් ඉල්ලයි..”

  1. Lalla says:

    සේමසිංහ අවස්ථා මොහොතේත් මාටිය පාරකට සූදානම…. ඥානක්කගේ සහෘදයා…

  2. Sirimal says:

    This curse gothabaya regime boasts that we are a sovereign state and no body can dictate to us. But at the same time 24 hours of the day begging. This brainless cabinet knows nothing further than begging. Please go home.

  3. සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-BOC-චාමර පිම්පියා says:

    අපේ එක්කෙනාගේ ගෑස් ළිදෙන් ගෑස් දෙනවා ඩොමිනික් මල්ලි, බය නැතුව අරක්කු ටිකක් අරගෙන එන්ඩකෝ. කට්ටියම එන්ඩ අපේ එක්කෙනාගේ ගෑස් ළිදෙන් දෙනවා ඇතිවෙන්ඩ.

    BOC එකේ ලොකු ඩොටේ බදින්න ඉන්න අපේ බැනට තෙල් ලින් 118 තියෙනවා ලොකුමල්ලි
    බෙලි ගෙඩි දෙකක් දන්ද නැද්ද මල්ලි

  4. හොර හැත්ත පළවා හැරීමට පෙළගැසෙනු,.! says:

    සමස්තයම දැඩි විගනනයට අනීවාර්‍යයෙන් ළක්කළයුතුයි..!

    දේශපාළුවන්ගේ සම්පූර්ණ වැටුප් දීමනා වරප්‍රසාද වහාම ඉවත්කළ යුතුයි,.!
    දූශීත දපාළුවන් නිළධාරීන් සමස්ථය නීතියෙන් ජනතාවට වගකියනාළෙස මුක්තිය ඉවත්කර නිතියට යටත්කළයුතුයී,.!

    අරගළයට ජයවේවා,.!

  5. හොර හැත්ත සහමුළින්ම පළවා හැරීමට පෙළගැසෙනු,.! says:

    සමස්තයම දැඩි විගනනයට අනීවාර්‍යයෙන් ළක්කළයුතුයි..! දේශපාළුවන්ගේ සම්පූර්ණ වැටුප් දීමනා වරප්‍රසාද වහාම ඉවත්කළ යුතුයි,.! දූශීත දේශපාළුවන් නිළධාරීන් සමස්ථය නීතියෙන් ජනතාවට වගකියනාළෙස මුක්තිය ඉවත්කර නිතියට යටත්කළයුතුයී,.!
    අරගළයට ජයවේවා,.!
    මාත්‍රෲහූමියට නියත ජය,.!

  6. Ms.commonsense says:

    Why don’t we get gas from a country which already has natural gas resources? Can someone tell me from which country India is importing gas ?

  7. Gnanasaara says:

    Nayata nudunnoth lankaawata aba saranai!

Main News