ඉන්දියාවෙන් ලංකාවට කොරෝනා එන්නත් කෝටි 1.8ක් ඇණැවුම් කරයි..

February 4, 2021 at 3:00 pm | lanka C news
ඉන්දියාවෙන් ලංකාවට කොරෝනා එන්නත් කෝටි 1.8ක් ඇණැවුම් කරයි..

ඉන්දියාවේ සේරම් සමාගමෙන් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 18ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඇණැවුම් කර තිබේ.

රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පවසන්නේ එසේ ඇණුවුම් කර ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත බවයි.

මාර්තු මස සිට මෙම එන්නත අවුරුදු 60න් ඉහල ජනතාවටත් අවුරුදු 30-60 අතර ජනතාවටත් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.

24,565 views

64 Comments to “ඉන්දියාවෙන් ලංකාවට කොරෝනා එන්නත් කෝටි 1.8ක් ඇණැවුම් කරයි..”

  1. රාවණාගේ හෙළු කක්කා පුතුන් says:

    මදැයි කොරා.. අපි බලන් හිටියේ පැණිය නීති ගත කරලා නිරෝධායන නීතිය යටතේ හැම එකාටම බලෙන්ම පැණිය පොවලා (විශේෂයෙන්ම ඔය පැණියට බනින පර ගැති බටහිර ඩොකාලට ) පැණි බෝතල් ඔළුවේ තියාගෙන ‘අපි යක්කු බොලව්’ කියලා රටටම ඇහෙන්න කෑ ගහලා නටන්න. ඒත් දැන් ඉතින් මෙහෙම එන්නත් ගේන්න ගත්තම අපිට වෙන්නේ පැණි බෝතල් පුපේ ගහගෙන ‘අපි ප*කු බොලව්’ කියලා විලාප තියන්න තමයි.

    • කුඹුක්කණ් says:

      ආ….
      එංගලන්තෙ හිඟන්නෙක්ට ජාතක වූ උඹ වගේ උං ට ආතල් ඇති. 60% – 70% වගේ පමණක් සාර්ථක වන එන්නතක් විදගෙන
      විද්‍යාවෝ……………..
      ගගා වටේ ට රිරී යන එක

      ගොනෝ උඹ ගොනෙක් ඒක මතක තියාගනිං ඒ ඇති.

      • කුඹුක්කණ් says:

        අනේ ඉතින් මේ නලින් ප්‍රොපාගෙන් මට කොච්චර කරත් බේරිල්ලක් නැති හැටි මෙච්චට කුල්ල කුජීත වෙලත් තාම මේ පැණියට කඩේ යන එක මට නවත්තන්න දෙන්නේ නැති හැටි. මේ කොමෙන්ට් එකත් මට දාන්න වුනේ මිනිහාගේ බල කිරීමට. උඹලා මට සමා වෙයල්ලා. මටත් අනික නලින් ප්‍රොපා තරහා වුනොත් මට සල්ලි කීයක් වත් ලැබෙන්නේ නැහැනේ. එහෙම වුනොත් මැරෙන්න වැටිලා ඉන්න මගේ වේසම්මටයි වල්පියාටයි කැඳ උගුරක් වත් දෙන්නේ කොහොමද මම වගේ හිඟන්නෙක්.

  2. Thilak says:

    නියමයිනෙ මේ බලන්න,. Oxford vaccine could substantially cut spread https://www.bbc.co.uk/news/health-55910964

  3. රාවණා බලුකාය says:

    තොපි සැබෑ හෙළයන් නම් මෙම එන්නත පිළිකෙව් කල යුතුමය. පර සුද්දන්ගේ එන්නත් ගසා තොපගේ අමිශ්‍ර හෙළ ජාන කළවම් ජාන බවට පත් කර ගන්නවාට වඩා කොරෝනා වැළඳී මිය යාම යෙහෙකි.

    • Kangol says:

      උබ මැරියන්, අපි මේක ගහගෙන ජීවත් වෙන්නම්

    • Kangol says:

      උබ මැරියන්, නැත්තන් පැනිය බීපන්, අපි මේක ගහගෙන ජීවත් වෙන්නම්

  4. නලින් ප්‍රොපා says:

    කෝ මේ මගේ බූරු චක් ගෝලයෝ ටික? තොපිට තාමත් බැරි වුනාද බොල ඔය එන්නතේ පොඩි හරි අතුරු ආබාධයක් අල්ලන් මිනිස්සුන්ව බය කරන්න? එහෙන් අර පරගැති බටහිර දොස්තරලා දිගට හරහට එන්නත් ගහපු ඒවයේ photos දානවා. ඒකෙන් වෙන්නේ මිනිස්සු බය නැතිව ගිහින් එන්නත ගන්න එකයි. එතකොට පැණියට මොකද වෙන්නේ? මට මොකද වෙන්නේ? දැන් මේ ආණ්ඩුවට මාව ගානක් වත් නෑ. මෙහේ කොල්ලො කුරුට්ටෝ පවා මට ඔලොක්කුවට හිනා වෙනවා. මීට හොඳයි මාත් කොරෝනා හැදිලා මැරිලා ගියා නම්.

    • ක්‍රිමිනල් says:

      යකෝ ලක්ස 37 පැනිය බිලා නිරෝගිව ඉන්නවා අපි කොචිචර අල කරන්න බැලුවත් හරිගියේ නැ මොනවා කරන්ටද

      • නලින් ප්‍රොපා says:

        උඹලා කවුරුවත් අමුතුවෙන් අල කරන්න දෙයක් නැහැ බං පැණිය කපුවාම අල කරලා ඉවරයි. මමත් පුළුවන් තරම් ට්‍රයි කරා එක එක හෑලි ලිය ලියා පැණිය ගොඩ දාන්න. ඒත් ඒකෙන් වුනේ අන්තිමට මමත් නිකන් ජෝකර් කෙනෙක්ගේ ගානට වැටිච්ච එක විතරයි, දැන් මෙහේ office එක අතු ගාන එකා පවා මට කෝචොක් කරනවා බං

      • හීන් සැරේ says:

        ඇත්තටම උඹලාට ලැජ්ජාවක් කියලා නාමයක් නැද්ද තවමත් ඔය පැණියකට කඩේ යන්න? මහලොකුවට කියන්නේ නම් හෙළ වෙද කම කියලා. ඒ වුනාට ඒ හෙළ වෙදකමට ලොකුම හානිය කලේ උඹලා වගේ මරි මෝඩ හරක් තමයි හොරෙක්ව කරේ තියන් ගිහින්. ඇත්තටම දේශීය ඖෂධ ගැන නියම විදියට පරීක්ෂණ කරන්න මුලින් පටන් ගත්තා ගෝඨාභය ජනාධිපතිතුමා වගේම ජයසුමන ඇමති තුමා වගේ අය ආවාට පස්සේ. ඒකට පාදෙනිය වෛද්‍යතුමා වගේම GMOA එකේ ගොඩක් අයගේ සහයත් ලැබුණා. ඒත් ඔය කෙහෙල්මල් බොරු පැණියක් ඉස්සරහට දාගෙන කලේ ඒ ඔක්කොම කණපිට හරවපු එක. අර හැබෑම දේශීය වෙද මහත්වරුන්ගේ බෙහෙත් පැත්තකට කරලා කිසිම වෙද පරපුරකට සම්බන්ධයක් නැති කපුවෙක්ගේ පැණියක් ඔළුව උඩ තියාගෙන පිස්සු කෙලින්න පටන් ගත්තා. අන්තිමට පැණිය ගත්තු උන්ට කොරෝනා හැදෙන්න ගත්තට පස්සේ මිනිස්සු පැණිය දිහා විතරක් නෙවෙයි මුළු දේශීය වෙද කම දිහාම වපර ඇහින් බලන්න පටන් ගත්තා. ඔතන ඇත්තටම වුනේ අර සිසිරයාගේ මාමණ්ඩියෙක් වෙච්ච කපුවාට කොරෝනාව ගරානාවක් කර ගෙන සල්ලි ගරාගන්න අවස්ථාවක් හදලා දීපු එක. ඒකට එක එක මීඩියා කාරයෝ වගේම වතුපිටිවල අර සායනික පරීක්ෂණයක් වගේ එකක් කරපු හොර දොස්තරලා කීප දෙනෙකුත් සහභාගී වුනා. උන් ඇත්තටම ඒ කරපු PCR 50න් 19ක් හංගලා තමයි ගේම ගැහුවේ. කොහොම හරි අන්තිමට උන්ගේ වැඩේ උන් කර ගත්තා. සාදික්කා අඹරන්න හරි හමන් යන්ත්‍රයක් වත් නැහැ කියපු එකා අන්තිමට ප්‍රාඩෝ, ඩිෆෙන්ඩර් ගත්තා. හෙළ වෙද කම බලු වුනා. ඒක නිසා දැන් වත් හොරු වෙනුවෙන් පෙනී නොසිට සැබෑ හෙළ වෙද කම වෙනුවෙන් පෙනී හිටපල්ලා.

    • රන්වල says:

      නලින් සර් දුරදිග බලලා කියපු කතාව හරි. එන්නත්වල අතුරැ ආබාද ගැන තාම අපි දන්නේ නෑ

      • නලින් ප්‍රොපා says:

        මොන පිස්සුද බං. උඹලට නොකිව්වට මමත් ඔය එන්නත මගේ කාර්යාලයට ගෙන්නලාම විද ගත්තා. මට නම් කිසිම අවුලක් නෑ බං. දෙවනි dose එකත් ඒ විදියටම ගන්නවා. උඹලත් ශේප් එකේ ගිහින් විද ගනින්. හැබැයි ඉතින් මම වෙනුවෙන් උඹලා පැණි promote කරන වැඩේ දිගටම කරගෙන පලයල්ලා.

        • කුඹුක්කණ් says:

          නලින් ප්‍රොපා නමින්
          විද්‍යාව විද්‍යව ගාන , ඖෂධ මාෆියාවෙ බලු කුක්කෙක් කමෙන්ට් දමා තිබේ

          ඉදා මස් කට්ටක්
          ශිප් ශිප්..

          • කුඹුක්කණ් says:

            අනේ ඉතින් මේ නලින් ප්‍රොපාගෙන් මට කොච්චර කරත් බේරිල්ලක් නැති හැටි මෙච්චට කුල්ල කුජීත වෙලත් තාම මේ පැණියට කඩේ යන එක මට නවත්තන්න දෙන්නේ නැති හැටි. මේ කොමෙන්ට් එකත් මට දාන්න වුනේ මිනිහාගේ බල කිරීමට. උඹලා මට සමා වෙයල්ලා. මටත් අනික නලින් ප්‍රොපා තරහා වුනොත් මට සල්ලි කීයක් වත් ලැබෙන්නේ නැහැනේ. එහෙම වුනොත් මැරෙන්න වැටිලා ඉන්න මගේ වේසම්මටයි වල්පියාටයි කැඳ උගුරක් වත් දෙන්නේ කොහොමද මම වගේ හිඟන්නෙක්.

  5. Rata Wenuwen says:

    පැණියන් කුමකටද එන්නත් ලැබෙන විට
    විසි කර දමව් බොරු පැණි කුණු කාණුවට
    වැට බැඳ මිථ්‍යාවට ඉඩ දෙමු විදු නැණට
    ලැබ ගමු තුටින් මෙම එන්නත් අප සැමට

    • කුඹුක්කණ් says:

      ඖෂධ මාෆියාවෙ එන්නත් ඔලුවෙ දාමා ගත් මෝඩ කවිකාරයෙක්
      ඉදං රු 50 /- උඹෙ කවියට

      • Rata Wenuwen says:

        විදු නැණ බෙලෙන් සැදු එන්නත් නොපිළි ගෙන
        බොරු පැණි වලින් ගොඩ යන්නට වෙර දරණ
        මිථ්‍යාවටම හුරුවූ ගොන් කුඹුකාන
        වෙන්නේ උඹට දර සෑයේ අළු වෙන්න

  6. opps says:

    අනේ අපේ පැණි සිහිනය බොඳ වෙලා ගියා. අපිටත් වුනේ අර පකනිල් ටොයියන්ටයි කේරළ ගව මුත්‍රා ජෙප්පන්ටයි වුනාටත් වැඩිය අන්ත කෙල වීමක්.

    • ක්‍රිමිනල් says:

      මම කුලියට වැක්සින් එකට බත් බැලකමි කරාට පැනිය තමයි හරි. පොලිමෙි මුලින්ම ඉදලා ගත්තේ

      • opps says:

        ක්‍රිමිනල් නමින් මේ කොමෙන්ට් එක දැම්මට මම අර මුල් කොමෙන්ට් එක දාපු නලියගේ චක් ගෝල opps තමයි. පැණිය නැතිව මට දැන් ජීවිතෙත් එපා වෙලා ඉන්නේ. මට සාදික්කා overdose වෙලා වගේ. ඒක නිසා මට දැන් සැරින් සැරේට මගේ නම පවා මාරු වෙනවා. පැණියට කෙල වුනාට පස්සේ දැන් මට පාරෙ බැහැලා යන්නත් ලැජ්ජ තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ.

        • ක්‍රිමිනල් says:

          කොචිචර පිස්සුද කිවොත් ක්‍රිමිනල් වෙනුවට වෙන නමි මයි ලියවෙන්නේ මගේ හාමු පඩි දෙන්නේ නමි 25කින් විතර කෙටුවම තමයි එතකොට මිනිස්සු හිතනවා බහුතරය විරැද්දයි කියාලා කොහොමද අපේ plans

          • opps says:

            ක්‍රිමිනල් නමින් මේ කොමෙන්ට් එක දැම්මට මම අර නලියගේ චක් ගෝල opps තමයි. පැණිය නැතිව මට දැන් ජීවිතෙත් එපා වෙලා ඉන්නේ. මට සාදික්කා overdose වෙලා වගේ. ඒක නිසා මට දැන් සැරින් සැරේට මගේ නම පවා මාරු වෙනවා. පැණියට කෙල වුනාට පස්සේ දැන් මට පාරෙ බැහැලා යන්නත් ලැජ්ජ තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. බහුතරය විරුද්ධයි කියලා ඉතින් පෙන්නන්න දෙයක් නෑ. කපුවාගේ බුකි පේජ් එකේ කොමෙන්ට් දිහා බැලුවම ඒක පේනවා. ඒ මදිවට කපුවා උගේ වෙබ් සයිට් එකත් අකුලගෙන ගිහිල්ලා. ඒ මොනවා උනත් මෝඩ මගේ පැණි ගාය නම් සනීප වෙන්නේ නැහැ.

  7. kamal says:

    අනේ කාලි මෑණියනේ.. අපේ ධම්මික පැණියට මොකද මේ වෙන්න යන්නේ?

    • ක්‍රිමිනල් says:

      මම කුලියට වැක්සින් එකට බත් බැලකමි කරාට පැනිය තමයි හරි. පොලිමෙි මුලින්ම ඉදලා ගත්තේ

      • opps says:

        ක්‍රිමිනල් නමින් මේ කොමෙන්ට් එක දැම්මට මම අර නලියගේ චක් ගෝල opps තමයි. පැණිය නැතිව මට දැන් ජීවිතෙත් එපා වෙලා ඉන්නේ. මට සාදික්කා overdose වෙලා වගේ. ඒක නිසා මට දැන් සැරින් සැරේට මගේ නම පවා මාරු වෙනවා. පැණියට කෙල වුනාට පස්සේ දැන් මට පාරෙ බැහැලා යන්නත් ලැජ්ජ තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ.

        • ක්‍රිමිනල් says:

          කොචිචර පිස්සුද කිවොත් ක්‍රිමිනල් වෙනුවට වෙන නමි මයි ලියවෙන්නේ මගේ හාමු පඩි දෙන්නේ නමි 25කින් විතර කෙටුවම තමයි එතකොට මිනිස්සු හිතනවා බහුතරය විරැද්දයි කියාලා කොහොමද අපේ

          • opps says:

            ක්‍රිමිනල් නමින් මේ කොමෙන්ට් එක දැම්මට මම අර නලියගේ චක් ගෝල opps තමයි. පැණිය නැතිව මට දැන් ජීවිතෙත් එපා වෙලා ඉන්නේ. මට සාදික්කා overdose වෙලා වගේ. ඒක නිසා මට දැන් සැරින් සැරේට මගේ නම පවා මාරු වෙනවා. පැණියට කෙල වුනාට පස්සේ දැන් මට පාරෙ බැහැලා යන්නත් ලැජ්ජ තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. බහුතරය විරුද්ධයි කියලා ඉතින් පෙන්නන්න දෙයක් නෑ. කපුවාගේ බුකි පේජ් එකේ කොමෙන්ට් දිහා බැලුවම ඒක පේනවා. ඒ මදිවට කපුවා උගේ වෙබ් සයිට් එකත් අකුලගෙන ගිහිල්ලා. ඒ මොනවා උනත් මෝඩ මගේ පැණි ගාය නම් සනීප වෙන්නේ නැහැ.

  8. Sira3 says:

    Why always begins from another India..astrazenica efficiency is lower than Russian Sputnik..go for Russian vaccine they don’t ask port..

  9. කුඹුක්කණ් says:

    අනේ යකෝ opps උඹ මෙතන ක්‍රිමිනල් නම ගහගෙන කොච්චර හැමිනෙන්න හැදුවත් මිනිස්සු දන්නවා බන් ඇත්ත ක්‍රිමිනල් කවුද කියලා. ඒක නිසා පැණියට කඩේ ගිහින් කොහොමත් පට්ට කුජීත වෙලා ඉන්න අපිව තවත් චාටර් නොකර හිටපන් බං. ඔය වැඩෙන් වෙන්නේ අපි අර පකනිල් ටොයියන්ටයි කෙරළ ජෙප්පටයිත් වඩා අන්ත විදියට කුජීත වෙන එක. අපේ මහ එකා නලියා වගේ අපිත් ඔන්න ඔහේ ගිහින් එන්නත විද ගමු බං.

    • කුඹුක්කණ් says:

      ආ අනුන්ට චරිත සහතික ලියන්න , ඕනෙ නෑ. උඹ ක්‍රිමිනල් නමින්ම කමෙන්ට් කරපං
      උබේ ලැට් කට ඇරිය ගමන්
      ලැට් අදහස් පල කර ගමන් දන්නවා උඹ කව්ද කියලා

      හොර කුඹුකා

      අසාර්ථක උත්සහය වෙනුවෙන් ඉඳා උඹට පඩයක්

      • කුඹුක්කණ් says:

        අනේ ඉතින් මේ නලින් ප්‍රොපාගෙන් මට කොච්චර කරත් බේරිල්ලක් නැති හැටි මෙච්චට කුල්ල කුජීත වෙලත් තාම මේ පැණියට කඩේ යන එක මට නවත්තන්න දෙන්නේ නැති හැටි. මේ කොමෙන්ට් එකත් මට දාන්න වුනේ මිනිහාගේ බල කිරීමට. උඹලා මට සමා වෙයල්ලා. මටත් අනික නලින් ප්‍රොපා තරහා වුනොත් මට සල්ලි කීයක් වත් ලැබෙන්නේ නැහැනේ. එහෙම වුනොත් මැරෙන්න වැටිලා ඉන්න මගේ වේසම්මටයි වල්පියාටයි කැඳ උගුරක් වත් දෙන්නේ කොහොමද මම වගේ හිඟන්නෙක්.

  10. කුඹුක්කණ් says:

    කෝ අර පැණියෙ සායන්ක පරීක්ෂනය
    ඒක යට ගැහලා

    බල්ලො දම්මලා මඩ ගහලා , ඒක මිත්‍යාවක් කලා නේද?

    මිථ්‍යාවක් නං , පරීක්ෂණේ ප්‍රතිපල ඒලියට දාපියව්
    වටේට මෝඩ රැලවල් වගේ කුණු කතා කිය කිය යන්නැතුව

    ඔය එන්නත ලංකාව ඇතුලෙ ආයෙ සායනික පඊක්ෂණයක් කරපියව්
    ඇයි බයද?

    කරලා සීයට කොච්චරක් හරියනවද කියලා බලන්න පුලුවන්

    • කුඹුක්කණ් says:

      නලින් ප්‍රොපාගේ බල කිරීම නිසා උඩ කොමෙන්ට් එක මට අකමැත්තෙන් වුනත් දාන්න වුනා. ඒකට මට සමා වෙයල්ලා. අර පැණියට ලෙඩ්ඩු 50ක් අරගෙන ඒකෙනුත් අපිට අවාසි වෙන විදියේ PCR 19ක් හංගලා සරපු සායනික පරීක්ෂණය වගේ එක වගේ නෙවෙයි අච්චර ලෙඩ්ඩු 20000කටත් වඩා වැඩි ගානකින් පරීක්ෂණ කරපු එන්නතට තව මෙහේ මොනවා බලන්නද? කොච්චර කිව්වත් නලින් ප්‍රොපාට මේක තේරෙන්නේ නැහැ නේ.

Main News