ඉන්දියාවෙන් වව්නියාවට පැමිණ පිරිස් විරෝධතා..

June 25, 2020 at 5:30 pm | lanka C news
ඉන්දියාවෙන් වව්නියාවට පැමිණ පිරිස් විරෝධතා..

1980 හා 1990 වසරවලදී පැවති යුද්දය හේතුවෙන් ඉන්දියාවට ගොස් සාමය ලැබීමත් සමග වව්නියාවට පැමිණ නැවත පදිංචි වූ පවුල් කිහිපයක් විසින් මුල් ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයක් ආරම්භ කොට ඇත.

වව්නියාව උතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කාන්චූර මොට්ටෙයි ගම්මනායේ නැවත පදිංචි වූ වැසියන් විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කොට ඇත්තේ තමන්ගේ මුල් ඉඩම් වහාම තමන්ට ලබා දෙන ලෙසටත් තමන් නැවත පදිංචි වීමෙන් පසුව මේ වන විට පවතින ඉඩම් ගැටලු හේතුවෙන් දැඩි පීඩාවන්ට පත්ව සිටිනා බවටත්ය.

එහිදී එම වැසියන් වැඩි දුරටත් පවසා සිටින්නේ වසර 30 කටත් අධික කාලයකට පසුව යුද්දය හේතුවෙන් ආරක්ෂාවට ඉන්දියාවට ගොස් මුල් ඉඩමට පැමිණි පවුල් 38 කට පමණ මේ වන විට ඉඩම් නොලැබීමේ අවධානමක් පවතින බවටත් එම ඉඩම් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයති ඉඩම් බවට අදාල නිලධාරීන් පැවසීමත් සමග මෙම ගැටලුව ඇතිව තිබෙන බවටත්ය.

අනතුරුව සත්‍යග්‍රහය පවතින ස්ථානයට වව්නායාව උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් හා වව්නියාව උතුර ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් මෙන්ම වනසංරක්ෂණ නිලධාරීන්ද පැමිණ සාකච්ඡාවක් සිදුකල අතර එහිදී වන සංරක්ෂණ නිලධාරීන් පවසා ඇත්තේ අදාල ඉඩම් වෙනුවෙන් මේ වන විට නිසි හිමිකාරීත්වයක් පැවසීමට එම පදිංචි කරුවන් අපොහොසත් වී ඇති අතරම එම ඉඩම් පළමුව හඳුනාගැනීම සිදු කල යුතු බවටත් හඳුනාගැනීමේ ක්‍රියාවලියක් සිදු කොට අදාල ඉඩම් නිසි අයිතිකරුවන් වෙතට ලබා දීම විධිමත් බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

162 views

9 Comments to “ඉන්දියාවෙන් වව්නියාවට පැමිණ පිරිස් විරෝධතා..”

  1. LION says:

    උතුරේ රජයේ ඉඩම් රැසක කොටි මහවිරු පවුල් පදිංචි වෙලා

    දුම්රිය දෙපාර්තමේන්තුව, වී අලෙවි මණ්‌ඩලය, කන්කසන්තුරේ වරාය ඇතුළු රජයට අයත් ඉඩම් රැසක කොටි මහවිරු පවුල් යෑයි හඳුන්වන පිරිස්‌ පදිංචිව සිටින බව හෙළිවී ඇත.
    යාපනය කච්ෙච්රියේ තිබූ ඉඩම් ඔප්පු සියල්ල විනාශ කර දැමීමෙන් පසු මෙම ඉඩම් කොටි සංවිධානය විසින් ඔවුන්ට ලබා දී තිබේ. 2009 මැයි මස 20 දායින් පසු උතුරේ ඉඩම් සඳහා ව්‍යාජ ඔප්පු රැසක්‌ සකස්‌ වී ඇති බව ද හෙළිවී ඇත.

  2. Love nature says:

    1946 ජන සංගණනය අනුව යාපනයේ පහත රට සිංහලයන් 5215 ක්‌ ද උඩරට සිංහලයන් 2331 ක්‌ද ජීවත්ව ඇත. ලන්දේසි පාලන සමයේ අවසාන කාලයේදී සිදුවූ ආගමික පරිවර්තනයද සමඟ සිංහලයන් වන්නියටද මහනුවර රාජධානිය දක්‌වාද පලායැමට උත්සාහ කළහ. එයට හේතුව යාපනයේ තිබූ පාරම්පරික ගම්බිම් ලන්දේසීන් විසින් ආක්‍රමණය කොට විහාරස්‌ථාන කඩාබිඳ දමා සිංහලයන් විනාශ කිරීමයි. ලන්දේසි පාලන සමයට පෙරාතුව වත්මන් වලිකාමම් නොහොත් වැලිගම පාලන වසමේ පූනාල, බතකෝට්‌ටේ, මූලි, ආනෙයිකොට්‌ටේ, කීරමලය ඇතුළු සිංහල ගම් බිම් පණහක්‌ද වඩමාරච්චි පාලන වසමේ වැලිවැටිය, ලීලගම, තඹල, අම්බන ඇතුළු සිංහල ගම්බිම් දහසයක්‌ද තෙන්මාරච්චි පාලන වසමේ කොහිල කන්ද, වනන්දිය, මන්ඩාවිල, පල්ලාවි ඇතුළු සිංහල ගම්බිම් පහළොවක්‌ද පච්චීලපල්ලිවල මොහමලේ, ඉටාවිල, කොස්‌සම්පත්තු, තඹලගම ඇතුළු සිංහල ගම්බිම් දහහතරක්‌ ද පුවඟු දිවයින කාරදිව කැස්‌බදූව ඇතුළු අනෙකුත් දූපත්වල ගම්බිම් විස්‌සක්‌ පමණද තිබී ඇත. නෙදර්ලන්තයේ බීල්ඩ් බෑන්ක්‌ ලේඛනාගාරයේ තිබෙන වර්ෂ 1695 ට අයත් පැරණි සිතියමකට අනුව සිංහලයන්ගේ පාරම්පරික ඉඩකඩම් මොනවාදැයි හඳුනාගත හැකිය.

  3. චූටි මැ නිකේ says:

    සරණාගත කියා ගෙන එන කල්ලතෝනි

  4. kamal says:

    i agree with great philosopher trump testing no need for indians. all are tried to take medicine two and half week assuming you got covid. eat garlic with paper with sambole famous sri lankan curry three meals continuously.it si mentioned no more sri lankan die from corona because of this seceret. you love your teacher kamal or his teacher kiribathgoda arhath monk.

  5. kamal says:

    Indians should understand decaying and death cannot be eliminated until you cease birth by eight noble path of sinhala nd burma buddhists. But you love sinhala buddhists those are equal to Kusinar people they have same attitude of buddha kusinagr is great city of nepalians or indians. but i love india take by agreement with nepal. otherwise how we love lumbini. it is over unless ajasatta is not appeared in indian media.

    • LION says:

      Send these Indian tamil parsites back to tamil nadu ..
      They were not Srilankan people THESE PEOPLE ARE KALLATHONI TAMILS CAME FOR VISIT SRILANKA WITHOUT VISA NOW TRY TO SETTEL DOWN IN VAVUNIA …They get support from Racist eelam partites because they need more tamils to get eelam

  6. Chinthana says:

    We also have the same problem. We lived in Colombo. All our relation were around us.
    Some of the other communities with different religion occupied in docent all the location in this village. Because of increasing their population we had to leave that village. Now we do not have a land any belongs to us. Because these lands are so expensive and cannot reach them.

  7. ක්‍රිමිනල් says:

    ස සෘජු තීරණයක් ගනිවී.

Main News