ඉන්දියාවේදී විදෙස් මාධ්‍ය මහින්ද වටකර ගනී.. පුංචි ඡන්දයෙන් 71%ක් දිනූ බව මහින්ද ලෝකයටම කියයි..

March 1, 2018 at 6:29 am | lanka C news
ඉන්දියාවේදී විදෙස් මාධ්‍ය මහින්ද වටකර ගනී.. පුංචි ඡන්දයෙන් 71%ක් දිනූ බව මහින්ද ලෝකයටම කියයි..

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන් නියෝජනය කල පක්‍ෂය ආසන 71%ක් ජයග‍්‍රහණය කල බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඉන්දියාවේ තිරුපති කෝවිලේ පූජාවක් සදහා ගිය අවස්ථාවේදී හිටපු ජනාධිපතිරයා මේ බව කියා සිටියේ විදෙස් මාධ්‍යවේදීන් අමතමිනි.

43 views

12 Comments to “ඉන්දියාවේදී විදෙස් මාධ්‍ය මහින්ද වටකර ගනී.. පුංචි ඡන්දයෙන් 71%ක් දිනූ බව මහින්ද ලෝකයටම කියයි..”

  1. Asaranaya says:

    කොහේගියත් මැතිදුනී ඔබ කැපී පෙනෙනවා,පඹයාවගේ කන්කුට්ටෙක්ද ඔබ
    ඔබට සදා ජය

  2. Wijebahu says:

    Mathupiting jathi alaya,pitipsssen kovil gane rasthiyadu wena thakkadiyek.

    • sunil says:

      Ehenum eka Siratath adhalayi nedha booruwo?

      • bydf says:

        Sira dan jathidrohiyane . u kohe giyath awulak naha . eth me jathi mamaka , desha hethaishi , janaranjana PERCY MAHENDRA ape chanda aran indiyawata P*** denakota hithata dukai .

        • Rohitha says:

          ehemawenne kohomada? mahinda witharak newei, ranil sira dennamath thirupathi wandinawa. oka mithyawak thamai. namuth dewi pihitapathanawata wada yamak deshapalagnayo balaporoththuwenawa oweni de kireemen. tikak hithanne mahaththayo.

  3. Karu Jayasuriya says:

    තමන් කැමති විස්වාසයක් ඇදහීම ප්‍රස්නයක් නෙවෙඉ. නමුත් රටක ජනතාවත් ඒ මිත්‍යා අදහස් වලට නැඹුරු නොකරන ලෙස ඒ දේවල් වෙනවනම් හොදඊ. විද්‍යාවෙන් බොහෝ දේ ඔප්පුකර ඇති කාලයක මීට වැඩ සැලකිලිමත්ව මෙවැනි පුහු දේවල් පසුපස නොගිහින් සිටීමෙන් බොරු දෙවියන් කෙසේවෙතත් චන්ද දායකයින්ගෙන් නම් සහයෝගය ලැබෙන එක ෂුවර්. ඔබගේ ඉන්දියා ගමන මගින් ජයග්‍රහණය පෙන්වීමට අවස්ථාවක් ලබගත්තනම් එක හොදදෙයක්.

  4. Sagara says:

    71% mahinda mahattay lankawedi wagema indiyawet boru kiyana wage…etumawa moda indian kaaraintama hondai…

  5. abhimani says:

    මොනවා වුනත් අපේ සිංහල බෞද්ධයාට ඕක තමයි වෙලා තියෙන නැහැදිච්චකම. දෙයියෝ පස්සෙන් යනවා. නායකයෝ රටට ආදර්ශමත් විය යුතුයි. බෞද්ධ නම් බෞද්ධ, හිංදු නම් හිංදු ආගම් ඇදහිය යුතුයි. මේක එක එක නාඩගම් නටනවා. සමහර නායකයින්ගේ ඉඳලා මැති ඇමති අත්වල ගෑණු වගේ ගෙජ්ජි වළලු. මේක සංඝයාවහන්සේලාගේ අළුත් සෙල්ලමක්ද? ඒ මොකද මහින්ද රාජපක්ෂ මහතා තිරුපති ගිය වෙලේ ඒ ගෙජ්ජි වළල්ල අතේ නැහැ. දෙයියෝ කෝප වෙයි කියලා ගැලෙව්වාද? නායකයෝ මෙහෙම අඥාණ විය යුතු නැහැ. රට වැසියාට ආදර්ශමත් විය යුතුයි.

  6. DAYASIRI says:

    තිස් අවුරුදු යුධ ශාපයෙන් මව්බිම බේරාගෙන, ඉතා සැලසුම් සහගතව හා ක්‍රමානුකූල තිරසාර සංවර්ධන මාවතක් කරා අපේ රට යොමු කළ බව මුලු මහත් ලෝකයාම හොඳින් අවබෝධ කරගත් බව විචාරශීලී බුද්ධිමත් ජනතාව මැනවින් දන්නා යථාර්තයයි.
    එසේම අපේ රට දියුණුව කරා ඉදිරියට යන මාවත කෙරෙහි අතිශයින්ම වික්‍ෂිප්ත වූයේ අසල්වැසි ඉන් දියාවයි. එසේම කොටි ඩයස් පෝරාවේ ග්‍රහණයට අසුවූ අමෙරිකාව සහ අැතැම් බටහිර රටවල් ද, ඒ අනුව මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ අපේ මව්බිමට උදාකර ගනිමින් සිටි සාමයේ සහ ජීවනයේ මෙන්ම සංවර්ධනයේ අරුණලු කනපිට හරවා අපේ රට නැවත අඳුරු යුගයකට හරවා, ඉතා නොදියුණු රටක් බවට පත්කිරීමේ දුර්දාන්ත ක්‍රියාදාමයක් ඔවුන් විසින් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව පොදු අපේක්‍ෂක විකල්පය යොදාගන්නා ලද්දේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බව පැහැදිලිය.
    කෙසේ වෙතත් සත්‍ය යටපත් කළ නොහැකිය.2015 දී මහින් ද රාජපක්‍ෂ රජය අපේක්‍ෂා කළ ජයග්‍රහණ දෙස් විදෙස් කුමන්ත්‍රණ මගින් වරදවා වෙනත් මගකට යොමු කළත්, මෙවර ජනතාව 2018 පෙබරවාරි “10 වෙනිදා ජනතා ප්‍රකාශය” මගින් මහින් ද රාජපක්‍ෂ මහතා විසින් අපේක්‍ෂා කළ ජයග්‍රහණය මෙවර ලබාදෙන ලද්දේ, ඊනියා යහපාලන රාජ්‍ය බලයේ සියලු බලකිරීම් අභිබවා යමිනි. එහෙත් එම ජයග්‍රහණය විනාශ කිරීමට දරණ උත්සාහය හෙළා දකිමු.

Main News