ඉන්දියාවේ ගණිකා මඩම්වලට ශ‍්‍රී ලාංකික කතුන් විකුණයි..

February 24, 2020 at 12:40 pm | lanka C news
ඉන්දියාවේ ගණිකා මඩම්වලට ශ‍්‍රී ලාංකික කතුන් විකුණයි..

ඉන්දියාවේ ගණිකා මඩම් කිහිපයකට මෙරට කාන්තාවන් නීතිවිරෝධී ආකාරයෙන් විකිණීමේ ජාවාරමක් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපොළේ සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි ඉන්දීය ජාතිකයෙකු හා ශ්‍රී ලංකා කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු හෙළිවී ඇත.

ජාවාරමේ ප්‍රධානියා ඉන්දියානු ජාතික කාන්තාවක් විවාහ කරගෙන සිටින ශ්‍රී ලාංකිකයෙකු බව හෙලිවී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

30,220 Viewers

One Comment to “ඉන්දියාවේ ගණිකා මඩම්වලට ශ‍්‍රී ලාංකික කතුන් විකුණයි..”

  1. David Milli-banda says:

    Dan Indiyawata reddath ussana kaalayak

Main News