ඉන්දියාවේ පොහොර හොදයි.. ඒවා ගේනවා.. පරක්කු වුනොත් ප්ලේන් එකේ ගේනවා..

October 5, 2021 at 3:00 pm | lanka C news
ඉන්දියාවේ පොහොර හොදයි.. ඒවා ගේනවා.. පරක්කු වුනොත් ප්ලේන් එකේ ගේනවා..

ඉන්දියාවෙන් එවන ලද කාබනික පොහොර සාම්පල මෙරට භාවිතා කිරීමට සුදුසු බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එම කාබනික පොහොර භාවිතය සඳහා ජාතික පැළෑටි නිරෝධායන සේවාව විසින් අනුමැතිය ලබා දුන් බවද ඔහු පාර්ලිමේන්තුවාදී සඳහන් කළේය.

ඒ අනුව ඉන්දියාවෙන් පොහොර ආනයනය කිරීමට තීරණය කර ඇති බව ද කී අමාත්‍යවරයා ප්‍රමාදයක් සිදු වුවහොත් ගුවන් මගින් ආනයනය කරන බවද පැවසීය.

ඔක්තෝබර් 12 වැනිදා මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

27,800 views

23 Comments to “ඉන්දියාවේ පොහොර හොදයි.. ඒවා ගේනවා.. පරක්කු වුනොත් ප්ලේන් එකේ ගේනවා..”

  1. The Funeral Director says:

    ඇයි බං මෙයා , අත ගහන හැම වැඩෙිම ගොම ගාගන්නෙ ? කට ඇරියොත් ගොං කතාවක්මනෙ කියන්නෙ ? වී මිලට ගන්නවා, පාලන මිලට දෙනවා , පොහොර මහ කන්නෙට දෙනවා, ටයි දානවා, බෙරිහන් දෙනවා, කොටු පනිනවා, මිරිස් ගල් කොටනවා, අතු පාහිනවා, නොකරන මගුලක් නෑ…

  2. Jude perera says:

    Dan nam maru thama kiyanne

  3. Banda says:

    You will see the fun if we have no fertilizer by end of October. ….

  4. පැන්ඩෝරා පේපර්ස් says:

    මෑත ඉතිහාසයේ අමූ පීචං වෙච්ච පාණ්ඩුවෙ ඉන්න කිසිම විශ්වාෂණීයත්වයක් නැති අමුම අමූ මීහරකෙක් , කට ඇරියොත් බෛලයක් විතරයි . මෙයාව හොදයි අවම කාලයකදී වැඩිම බෛලා ගහපු පුද්ගලයට ගිනස් වාර්තාවට නිර්දේශ කරන්න , පුලුවන් නං ඔය පම්පොරීය ගහපංකො ගොවිමහත්තුරු ටිකක් ඉස්සරහට ගිහිල්ලා , කන්න වෙන්නේ ඉස්ම බේරෙන්න. ඕයි ! දශක ගනනාවක් තිස්සේ මේ රටේ ගොවියො යම් ක්‍රමවේදයක් තුල අපුරුවට වගාවන් ටික කරගෙන ගියා , දැන් ඒ උදවියට පොහොර ටික නෑ , වගාබිම් පාළු වෙලා , අතේ මිටේ මුදල් නෑ , කාබනික උලව්වක් කරහං ඇමෙරිකාවට ගිහිල්ලා , අඩුම ගානේ එ රටවලවත් එහෙම නෑ , තොපී හීනමාලීගා හදන්න , සල්ලි හොරා කන්න මාර්ග හදලා සෙල්ලං කරන්නේ මේ රටේ ගොවියගේ ජිවිතත් එක්ක , ඔය බහුතරයක් තොපිට ගොනී නැතුව කඩේ ගිහිල්ලා චන්දේ දුන්න උදවිය. උබලට ඉස්සරහට පාරට බහින්න බැරි වෙනවා. ඒ තරමටම උබලව රටෙ මිනිස්සුන්ට පිලිකුල්.

    • Maha sinhale says:

      කරුණාකර මේ මෝඩයාව ඉවත් කර කෘෂිකර්ම අමාත්‍ය ධුරයට තිලක් කන්දේගම මහතාට ලබා දෙන්න ..ලංකාවේම කාබනික පොහොර සාදා ගැනීමට අවශ්‍ය පියවර ඒ මහතා සිදුකරයි …අපේ රටේ සුදුස්සාට සුදුසු තැන නොදීම රටේ විනාශයට හේතුවයි ..ඇමතිලා කරන්නේ විදේශීය රටවල් සමග ඩීල් දමමින් ඔවුන්ගේ මඩිය තර කර ගැනීමක් පමණි ..අපේ රට අගාදයට ගෙනියන්නේ බලේ සිටින දේශපාලුවොයි

      • Sharm says:

        අපි 100% එකඟයි. . මේ බුුරුවා දන්නෙ ලොක්කට පුප දෙන්න විතරයි

  5. sumith says:

    Imported carbonic fertilizer will create many unprecedent issues in the country.