ඉන්දියාවේ සිරවූ තවත් ලාංකිකයක් රැසක් රැගෙන ශ‍්‍රී ලන්කන් කටුනායකට එයි…

April 26, 2020 at 12:41 pm | lanka C news
ඉන්දියාවේ සිරවූ තවත් ලාංකිකයක් රැසක් රැගෙන ශ‍්‍රී ලන්කන් කටුනායකට එයි…

ඉන්දියාවේ සිරවි සිටි තවත් ශ‍්‍රී ලාංකික පිරිසක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබේ.

ශ‍්‍රී ලාංකිකයන් 113ක පිරිසක් අද දිනයේ මෙසේ රැගෙන විත් ඇත.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය ක‍්‍රියාත්මක කරන වැඩපිළිවෙළ අනුව මෙම කාර්ය සිදු කර ඇත.

277 views

20 Comments to “ඉන්දියාවේ සිරවූ තවත් ලාංකිකයක් රැසක් රැගෙන ශ‍්‍රී ලන්කන් කටුනායකට එයි…”

  1. Truth says:

    Janadhipathi thumani pinsidda wey maladiwaine sitina lankikayanwa mawbimata genwaganna.

  2. APerera says:

    Would like to know whether this is at the cost of the Government. Or, the students / their parents have to pay. Affirmatively, how much. Interesting to know. Someone who knows this, please let me know. Thank you.

    • 😥😥🥵🥵😈😈😳 says:

      සිරෝසිස් හදාගෙන උඹේ සල්ලිවලින්ම උඹම බීලා උඹව ඉස්පිරිතාලෙට ඇතුලු කරාම උඹ දොස්තරගෙන් ඇහුලු ඔන්න ඔයවගේ දෙයක්… හා…ද?

      • APerera says:

        I think we have a long long way to go to get civilized in order to make a comment in a decent language in social media. This should not be our culture. I really feel sorry when I see the language some people use to make their comments…………..

        • 😥😥🥵🥵 says:

          I Felt the SAME when I read your Comment you wrote at….
          APerera says:
          April 26, 2020 at 2:07 pm !!??

  3. සුරා says:

    Air ticket එකට මෙච්චර සල්ලි ගත්ත කියල Fb එකේ post share වෙනව. එහෙ ඉදල අපිව ගෙන්න ගන්න කියල වැලලෙන්න හදල .ගෙන්න ගත්තාම එහෙම post දානෙක හොද නෑනේද. රජය කියල හම දේම නොමිලේ දෙන්න බැහැ නෙ ද

    • AK47 says:

      ඕකෙ ආව ජෙප්පෝ සියලු දෙනාම ටිකට් වල ගාන වැඩියි කියල වැලලෙන්න හදයි.
      සාමාන්‍ය වෙලාවක යන ෆ්ලයිට් එකත් ෆුල් එන ෆ්ලයිට් එකත් ෆුල්. නමුත් දැන් හිස් ෆ්ලයිට් එක ගිහිල්ලා සෙනග අරන් එන්නේ. ඉතින් වියදම කොහොමත් වැඩියි.
      අනික සාමාන්‍ය ගුවන් ගමනකට වඩා එයාර්පෝර්ට් වහපු වෙලාවක එක ෆ්ලයිට් එකක් සදහා සේවකයින් වෙනමම එයාර්පෝර්ට් එක අරින නිසා එයාර්පෝර්ට් ගාස්තු වැඩිපුර ගෙවන්න වෙන එකේ ඉදන් රක්ෂණ ගාස්තු දක්වා සියල්ල ගැන මුන්ට වැටහීමක් නෑ.

      • සුරා says:

        ඕක තේරෙන්නේ නැති එකයි වැරද්ද්?. ලංකාවට ගෙන්න ගන්න එකට ස්තුති කරන්න ඕන.
        රට යන අය තමන් වෙනුවෙන් යන්නෙ .රට වෙනුවෙන් නොවෙයි. මම ද විදේශීය නැවක සේවය කරන නාවිකයෙක්, මම යන්නෙ මම වෙනුවෙන් ,රට වෙනුවෙන් නොවෙයි, පඩිය මගේ ගිනුමට බැර වෙන්නෙ.

    • Araliya says:

      👍. Lankawa herada went rataka sihinayen adyapanaya sandaha videshagatha vuuwangen rata gena hitheemak balaporoththu wiya noheka.

      Wasangathaya lankawe vitharak pethuruna nam ekata meremu kiyala movun lankawa ta peminevida?

    • APerera says:

      Agreed. But I was inquisitive to know. Hence, I just asked. It’s not to find fault with anyone. However, virtually everyone make other comments rather than answering. May be nno one knows.

      What a pity…???

      • P Suraweera says:

        This is what each party does

        1.The Government via foreign coordinate the permissions required for the flights.
        2.The airline operates the flight
        3. Government via Army take care of the quarantine process
        4. Parents pay the full cost of the flight. And its usually 300%-400% of a regular flight.

    • Kevin says:

      සල්ලි ගත්තා නම් වැරදියි මේ වෙලාවේ. කොවිඩ් අරමුදලේන් ඒ වියදම් පියෙව්වා නම් හරි. හැමෝටම අමාරුකාලයකනේ..

      • AK47 says:

        නෑ…. පිටරට යන්න පුළුවන් උන්ට දෙනවට වඩා දෙන්න සුදුසු නැතිබැරි අය ඕනෙ තරම් ලංකාවේ කන්න නැතුව ඉන්නවා.

    • විමාෂා says:

      මට ඉන්දියාවේ ඉඳන් එන්න ශ්‍රී ලන්කන් එක රු.187500 ගත්තා කියලා අපේ තාත්තා කිව්වා. ඒක වැඩිද ? අපේ තාත්තා නම් කිව්වේ එක ලොකු ගානක් නෙමෙයි කියලා.

      • ඉත්තෑවා says:

        ඔයාට ගිය ගාන ලොකුයි.
        ඒ වගේම තමා ඔයාලව එක්කන් යන්න එයාර්ලයින් එකට යන ගැනත් වෙනදාට වඩා අති විශාලයි.

        ඒක නිකන් මේ වගේ……
        සාමාන්‍ය බස් එකක අනුරාධපුරේ ගිහින් එන්න යන ගාන අඩුයි. නමුත් ට්‍රිප් එකකට බස් එක බුක් කරලා ගිහින් එන්න යන ගාන වැඩියි වගේ.

      • 👀👀😲😲😥 says:

        අනේ විමාෂා …රු.187500 ක්… වැරදියට 0 ක් ලියවුනාද?
        එංගලන්තයේ ඉඳලා නොනවත්වා ලංකාවට එන පැය [11 ] එකොලහක දිග ගමනටත්
        ශ්‍රීලන්කන් අයකරන්නේ රු 170,000 ක්…ඒ යන්න එන්න දෙකටම…!

  4. Roy says:

    සියලුම විදෙස්ගත සිංහල ජන්තාව රැගෙන එන්න, මොකද සිංහලයාට තම මව්බිම වන ලංකාව හැර වෙන රටක් නැති නිසා.

    දෙමල සහ මුසල්මානුවන්ව තියලා එන්න, මොකද දෙමල සහ මුසල්මානුවන් සිටින්නේ තම මව්බිමවන ඉන්දියාවේම නිසා.

  5. Kevin says:

    විශිෂ්ඨයි ජනපතිතුමනි..

  6. Rajitha says:

    මෙන්න මේ වගේ උන් තමයි කක්කුස්සියට ගිහිල්ල අපරාදේ මගේ කෑමට ගිය සල්ලි කියල ගු ටික අපහු කල එලියට එන්නෙ.

  7. Kasun says:

    Oka unp eka ennakota unanam Ada gon Mahindayao, woman veerawansyak ke gahala ape daruwo beraganne mehekada. Mewage awastawaka ohoma Salli ganna eka harida kiyala.

Main News