ඉන්දියාවේ මුස්ලිම් අන්තවාදීන් ලංකාවේ දේශණ පවත්වති..

February 25, 2020 at 11:20 am | lanka C news
ඉන්දියාවේ මුස්ලිම් අන්තවාදීන් ලංකාවේ දේශණ පවත්වති..

ඉන්දියාවේ ක්‍රියාත්මක ප්‍රබල අන්තවාදී මුස්ලිම් සංවිධානවල නායකයන් දෙදෙනෙකු මෙරටට පැමිණ අන්තවාදී දේශන පවත්වා ඇතැයි හෙළිවී තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාවේ මේ බව සඳහන් වේ.

පාස්කු දින ප්‍රහාරයෙන් පසු එහි ඊජිප්තුව ඇතුළු රටවල් ගණනාවකින් අන්තවාදී දේශකයන් පැමිණ මෙරට මද‍්‍රාසා පාසැල් වල ඉග්න්වීම් කටයුතු සිදු කරන බවයි.

20,882 Viewers

10 Comments to “ඉන්දියාවේ මුස්ලිම් අන්තවාදීන් ලංකාවේ දේශණ පවත්වති..”

  1. test says:

    අවුලක් කර ගන්න එපා… මහින්ද මහත්තය කිව්වනෙ මද්‍රසා ටික ලියාපදින්චි කරනව කියල… ඊට පස්සෙ ඒවයි උගන්නන්නෙ සාමය සහජීවනය වගේ බොහොම සියුමලි දේවල්… කවුරුවත් වොරි වෙන්න එපා ප්ලීස්

  2. බන්ඩා says:

    ඉස්ලාමයේ බලහත්කාරය සහ අන්තවාදය මිස මධ්‍යස්ථ සිතිවිලි වලට කිසිම ඉඩක් නැති බව කුරාණය මුල සිට අගටත් අග සිට මුලටති කියවපු අපි දන්නවා.

    • මෝහොමඩ් says:

      මැටි මොලේ බන්ඩාට..
      මචං උඹත් අපිගේන කුඩු ගහනවා වගේ මේ ලියල තියනදේන්ම පේනවා…

  3. Chinthana says:

    Why Sri Lankan government failure to keep a track on the entire affairs of foreigners in the island. Those matters should only be done according to the VISA that they obtain. National security policy should be amended and must do random check with all the foreigners periodically. Actions must immediately enforce and regulation should be tuff manner. Our President knows all about it…….

  4. Bandara says:

    Gotata chande dunna madrasa wahai kiyala dan ewa legalise karane. Dan chande denna ekek naha lankawe. Bawudhayan ge chanden awith eth thama pansal walata gihin danagahala wadinawa arenna ape arakshyawa wenuwrn karapu wldeyak naha.
    Pasku bombakarayonta thama hari deyak naha, boruwata select Committee ekak dagena raganawa. Waradi karapu ewunwa nadu dapallako hire yanna.

  5. Kalana says:

    උන් දන්නවා අල්ලේ තියෙන රට, කටට දාගන්න විතරයි ඉතුරු කියල. සිංහල දේශපාලුව බල පොරයේ. සල්ලි හම්බ කරන්න.

  6. FoolishLankan says:

    President is sleeping…,
    PM is up…,

  7. Chinthana says:

    Where is Mujibar Akbar….. He does not have Eyes to see them….. who is responsible of these matters..Is Mujibar Akbar…..

  8. john the baptice says:

    මේ හැම දේකටම මුල කුරානය අල්ලාහ් විසින් එවනලදී යන කියමන නිසා මුස්ලිම්වරු රැවටී ඉන්නේ මේ නිසා මේ බොරුව පළමුවෙන් නැති කල යුතුය එවිට සමාදානය ඇතිවේ

Main News