ඉන්දියාවේ යෝජනාව ගෙඩිය පිටින් පිලිගෙන අත්සන් කරන්න යයි.. ලංකාවේ කිසිවෙකුට පිටපතක් පෙන්වා නෑ..
October 7, 2016 at 4:40 pm | lanka C news
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර එට්කා ගිවිසුම මේ වසර අවසන් වීමට පෙර අත්සන් තබන්නේ යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේදී කියා සිටියද වසර අවසන් වන්නට මාස තුනකට අඩු කාලයක් පමණක් තිබියදී මේ වන තෙක් එහි කිසිදු පිටපතක් මෙරට කිසිදු පාර්ශවයකට ලබා දී නැති බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.
ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ එම පක්ෂ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා කියා සිටියේ ඉන්දියාව විසින් සකසා අවසන් කර ඇති ගිවිසුමකට අගමැති රනිල් මුළුමනින්ම එකග වී ඇති බව මින් පෙනෙන බවයි.
ETCA is international Trade and Investment agreement between two counties ;UNP-Ranil .w.. himself along cannot decided of national important matter by himself.
Sri Lankan is not the property UNP party leader .
ඉන්දියාව අපට පරිප්පු දැම්මට වඩා මෙය බයානකය