ඉන්දියාව අපේ හොදම යාළුවා.. බොහෝ උදවු කලා… එහි කොරෝනා රෝගීන් ලංකාවට ගෙන්වා ප‍්‍රතිකාර කල යුතුයි..

June 19, 2020 at 11:20 am | lanka C news
ඉන්දියාව අපේ හොදම යාළුවා.. බොහෝ උදවු කලා… එහි කොරෝනා රෝගීන් ලංකාවට ගෙන්වා ප‍්‍රතිකාර කල යුතුයි..

ඉන්දියාවේ තමිල්නාඩුවේ සිටින කොරෝනා රෝගීන් මෙරටට ගෙනවිත් ප්‍රතිකාර ලබාදීම කිසි වරදක් නැතැයි සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා සඳහන් කරයි.

තමිල්නාඩුවේ කොරෝනා රෝගීන්ට මෙරට දී ප්‍රතිකාර කිරීමෙන් දේශපාලන වාසියක් නැතත් එය දෙරට අතර පවතින දැඩි මිත‍්‍රත්වයට යෝග්‍ය යයිද ඔහු පවසයි.

ශ්‍රී ලංකාව කොරෝනා වසංගතයට මුහුණ අවස්ථාවේදී ඉන්දියාවෙන් ඖෂධ හා වෙනත් උපකරණ විශාල ලෙස ආධාර ලබාදුන් බව ද ඔහු පැවසීය.

එනිසා තමිල්නාඩුවේ සිටින කොරෝනා ආසාදිතයන් බවට ගෙනවිත් ප්‍රතිකාර කිරීමට රජය විසින් අවධානය යොමු කළ යුතු බවද ඔහු කියා සිටී.

643 views

53 Comments to “ඉන්දියාව අපේ හොදම යාළුවා.. බොහෝ උදවු කලා… එහි කොරෝනා රෝගීන් ලංකාවට ගෙන්වා ප‍්‍රතිකාර කල යුතුයි..”

  1. බාලසිංහම් says:

    මූ දැන් මැන්ටල්. නැත්නම් මේ වගේ ගොං අමන මරි මෝඩ මූසල අදහස් ඔළුවට ඒවියැ .

  2. MD says:

    LTTE අමානුෂික ත්‍රස්තවාදීන් ලංකාවේ අහිංසක ජනතාව බල්ලො බළල්ලු වගේ කපා කොටා මරණකොට ඵක වචනයකින් සෝකය පල නොකල තමුන්නාන්සේ දැන් තමිල්නාඩුවේ අය සුවපත් කරන්න කියලා කාවද රවටන්නේ

  3. UNP GAL IBBA says:

    උඹේ අම්ම මතක් කොරනොගෙන වැඩක් බලාගනින් තොපේ සක්කිලියන් මෙහෙට ගේන්නද ඕන පරයෝ????

  4. බාලසිංහම් says:

    ඉන්දියන් හමුදාව එවලා උඹලගෙ ගෑණුන්ට කරපු දේවල් ගැන මතක ඇති නේ ලොක්කා

  5. hira says:

    me yakata dan sudu kodi penawada kohida.

  6. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මූට දැන් දර ටිකක් කපල ලෑස්ති කරගත්ත නම් හොඳයි.වල පයයි ගොඩ පයයි,ඉස්සර වෙන්නෙ වල පය​?

  7. අපේ රට says:

    මූ මෙව්වා කියන්නේ දමිළ ජනතාවගේ vote බලාගෙන මිසක් මෙව්වා වෙන දේවල් නෙවෙයි කියල මූත් දන්නවා.

  8. අල්ලා says:

    කොරොනා වලට තාම ප්‍රතිකාරයක් නෑ… අඩා.. හැදෙන අය අනෙක් අයගෙන් වෙන්වෙලා ඉදීමයි කරන්න තියෙන්නෙ. ඒකට ඉන්දියාවෙ ලංකාවට වඩා හොඳට ඉඩ තියනවා. //ඔනක මූල ඉල්ල, පයිත්තියං… පෙරිය කරච්චල් වානා…//

Main News