ඉන්දියාව කොරෝනාවෙන් බියකරු තත්වයට.. රෝහල් පිරී යයි.. රෝගීන් බාර ගැනීම නවතයි..

June 8, 2020 at 11:20 am | lanka C news
ඉන්දියාව කොරෝනාවෙන් බියකරු තත්වයට.. රෝහල් පිරී යයි.. රෝගීන් බාර ගැනීම නවතයි..

කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමග ඉන්දියාව පුරා රෝහල් ගණනාවක් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබේ.

ඒ හේතුවෙන් නවදිල්ලි නුවර රෝහල් පවා රෝගීන් බාර නොගන්නා තත්වයකට පත්ව ඇත.

ඉන්දියාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් 250,000 ඉක්මවා රෝගීන් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 7,000 ඉක්මවා තිබේ.

ඊයේ දිනයේදී පමණක් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 10,000 ඉක්මවා වාර්තා වී තිබිණි.

මේ වන විට ඉන්දියා පවතින්නේ කොරෝනා ආසාදිතයන් ගේ ලැයිස්තුවේ 06 වැනියාටයි.

44,119 Viewers

11 Comments to “ඉන්දියාව කොරෝනාවෙන් බියකරු තත්වයට.. රෝහල් පිරී යයි.. රෝගීන් බාර ගැනීම නවතයි..”

  1. දියාරකුස් says:

    ඉන්දියාව තමන්ගේ මිනිස්සූ වෙනුවෙන් පහසුකම් නොබලා යුතුකම් ඉටු කරද්දී අපේ මහා එකාලා ඡන්දෙ තියාගෙන තුනෙන් දෙක ගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. මේ රජයේ ඉන්න කාලකන්නි හැත්ත හිතන් ඉන්නේ කුවේට්, දෝහා, ඩුබායි වල ඉන්න ලංකාවේ මිනිස්සු ලංකවේ කොටසක් නෙමේ කියල. කොච්චර වැස්සත් මුන් ට හෙන ගහන්නේ නැති හැටි.

    • Nishantha says:

      අනේ බන්, ඉන්දියාවට ඔහොම වුනේ දුර දිග නොහිතා පිටරට ඉන්න කට්ටිය ගෙනාපු නිසා. දැන් ඉස්පිරිතාල පිරිලා… ඊළඟට මිනිස්සු මැරෙන්නෙ කොරෝනා වලින් නෙවේ.. වෙන ලෙඩ වලට බෙහෙත් ගන්න බැරුව… ලංකාවටත් ඕක තමා වෙන්නෙ ඉවක් බවක් නැතුව රට ඉන්න උන් ගෙනාවොත්.. බැරිවෙලාවත් ගුවන්තොටුපලෙ කෙනෙක්ට හැදිලා ඒක එලියට ගියොත් පොකුරු පොකුරු අහුවුනොත් වගකියනවද ඔය රට ඉඳලා එන අය… නෑ… ලංකාවේ මිනිස්සු මැරෙන එකෙන් බේරගන්න තමා රට ඉන්න අය මහා පරිමාණයෙන් ගේන්නෙ නැත්තේ.. ඒ රටවල් වලදි මැරුණට කරන්න දෙයක් නෑ. මෙහෙ මිනිස්සු පරිස්සම් කරගන්න ඕනි

    • AK47 says:

      උබ සිරාවටම කියුබාවෙ ඉපදෙන්න සුදුසු එකෙක් කියල මට හිතෙනවා බන්.

    • Naagha says:

      කව්ද බන් මේ 3% බූරු පුතා…

    • PEOPLE OF COUNTRY says:

      GU-VP දියාරකුස් toge katata rela Ela Hujja halannpna GU-VP sakkili balla

  2. Saman says:

    Indiyawa kiyanne kuni godak. Lakshakata toilet ekkak tiyena ratak,

  3. Anagarika says:

    Boras are already given green light to come here. If millions more Indians want to come to evade corona, what reaction from the govt would be!

  4. kamal says:

    i suggest four countries one is afganistan pakistan and hindi speaking indians and nepal who can learn hindi and Buhtan who can learn hindi too, but sri lanka is sinhala country only no tamils. Tamils can come to south india where one country of tamil nation. fourth country is bengal and asam they can speak bengal but out of this four countries. except south india others can be buddhists. south india don’t have that quality of mindfulness and loving kindness. This is from your guru kamal.

  5. දියරකුස් says:

    මගේ නමින් ලියන්ඩ කුහක ජෙප්පෙක් ඇවිත්.ලංකාව බේරුනේ ගෝටාභය ජනාදිපති තුමාගේ විශිශ්ට නායකත්වය නිසයි.කල්ලතෝනින් හම්බයින් හා උන් හොරෙන් ගෙට රිංගා ජාතක වෙච්ච අමනයින් පරදා මෙවර සිංහල අපි හැමෝම ගෝටාභය මහතාගේ පක්ශයට පොහොට්ටුවට චන්දය දෙමු.

Main News