ඉන්දියාව කොරෝනා කේන්ද‍්‍රය වීමට ආසන්නයි.. ඊයේ වැඩිම මරණ ඉන්දියාවෙන්..

July 28, 2020 at 8:40 am | lanka C news
ඉන්දියාව කොරෝනා කේන්ද‍්‍රය වීමට ආසන්නයි.. ඊයේ වැඩිම මරණ ඉන්දියාවෙන්..

කොරෝනා ආසාදිතයන් ඊයේ දිනය තුළ වැඩිම වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ ඉන්දියාවෙනි.

ඉන්දියාවේ ඊයේ දිනයේ 636 දෙනෙක් මියගොස් ඇති අතර ඊයේ නව රෝගීන් ප්‍රමාණය 46,000ක් ඉක්මවා වාර්තා විය.

එය දෙවැනි වන්නේ ඊයේ දිනයේ වැඩිම රෝගීන් ප්‍රමාණය ලෙස ඇමරිකාවෙන් වාර්තා වූ 61000ට පමණි.

ඊයේ දිනය තුළ නව රෝගීන් දෙලක්ෂ දාහත් දහසක් ඉක්මවා වාර්තා වී ඇති අතර මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන දාසයක් වාර්තා වී ඇත.

32,910 Viewers

8 Comments to “ඉන්දියාව කොරෝනා කේන්ද‍්‍රය වීමට ආසන්නයි.. ඊයේ වැඩිම මරණ ඉන්දියාවෙන්..”

  1. kamal says:

    I don’t blame chinise, because india only keeping rama board and cultivating all gossips of brhamin. But chinise are trying to help this country with the reality. if you love Buddhist aspiration or Rama , vesnathra, Mhosada, vidura etc. 550 jathaka tales this won’t happen, But india showing Buddha or rama board only. If india don’t change i won’t support india. this from your teacher Kamal and kamal’a teacher kiribathgoda monk and Buddhas massage.

    • ජෙප්පා says:

      ස මා ජවාදී කේරලය ගව මුත්‍රා බීලා හොද කරගත්තද ජෙප්පනි?

      යහපාලන පාණ්ඩුව බලයේ හිටියා නම් අපි ඔයිට එහා. එකෙක් පකනිල් බෙදයි. තව එකෙක් ගව මුත්‍ර බෙදයි. සුවපති කියයි කොරෝනා කියන්නේ දිවුණු රටක ලක්ෂණයක් කියලා.

  2. Kon Kanis says:

    Lanaka wata kellina ena para hetha , Hoda wede kela welama palayan.

  3. lucky says:

    advanced Covid 19 virus ekak Vietnamen hamu wee atha. prawesam wanna.

  4. Saibal says:

    Must send Anura and JVP idiots to india on the first plane possible. The curse on SL will vanish !!

  5. Kgs basnayake says:

    Please send JVP idiots to Keeala to meet the communist counter parts as these jvp idiots believe karala is better than Sri lanka when controlling covid. Let them taste urine medicine -).

  6. GU-VP SAKKILI API says:

    1. Gawa Hujja Bomu
    2. Awwe 3 hrs tiyamu
    3. Samalingika kari Kamu

  7. Sakunthala says:

    මෝඩ කමට බෙහෙත් නැත යාළුවනේ

Leave a Comment

Main News