ඉන්දියාව කොරෝනා මඩින ඖෂධ දියරයක් සොයාගනී.. රෝහල්වල භාවිතයට අනුමතයි..

May 17, 2021 at 3:00 pm | lanka C news
ඉන්දියාව කොරෝනා මඩින ඖෂධ දියරයක් සොයාගනී.. රෝහල්වල භාවිතයට අනුමතයි..

ඉන්දීය පර්යේෂණ ආයතනයක් විසින් කොරෝනා මර්දනය සඳහා දියරමය ඖෂධයක් සොයාගෙන තිබේ.

දැනටමත් ඒ සඳහා ඉන්දීය සෞඛ්‍ය අංශ වල අවසරය ලැබීම නිසා ඉන්දියානු රෝහල් වෙත මාත්‍රා දසදහසක් පමණ යවා ඇතැයි ඉන්දියාව ඉන්දීය රජය ප්‍රකාශ කරයි.

පර්යේෂකයන් පවසන්නේ මෙම ඖෂධයෙන් කොරෝනා වෛරසයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට හැකි බවයි.

ග්ලූකෝස් භාවිතා කරන ආකාරයටම මෙම ඖෂධය ද ජලයේ දිය කර පානය කිරීමට හැකිය.

සිදුකරන ලද සායනික පරීක්ෂණවලදී මෙය කොරෝනා රෝගීන් සඳහා ඉතා ආරක්ෂිතව බවද සොයාගෙන තිබේ.

85,326 views

35 Comments to “ඉන්දියාව කොරෝනා මඩින ඖෂධ දියරයක් සොයාගනී.. රෝහල්වල භාවිතයට අනුමතයි..”

  1. Love nature says:

    Combat the life-threatening side-effects of some conventional drugs used in treatment. Select Chinese medicines were used in the initial stages to treat patients, including the use of traditional herbs like liquorice root, bitter orange and many other herbs.

Main News