ඉන්දියාව කොරෝනා වාර්තාවක.. දිනක වැඩිම ආසාදිතයන් වාර්තා කරයි.. බ‍්‍රසීලයද පසු කරන්න ආසන්නයි..

August 30, 2020 at 5:30 pm | lanka C news
ඉන්දියාව කොරෝනා වාර්තාවක.. දිනක වැඩිම ආසාදිතයන් වාර්තා කරයි.. බ‍්‍රසීලයද පසු කරන්න ආසන්නයි..

ඉන්දියාව ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 78,000 ඉක්මවා වාර්තා කර ඇත.

එය මෙතෙක් දිනක් තුළ ලෝකයේ එක් රටකින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත ප්‍රමාණයයි.

ඊයේ දිනය තුළ ඉන්දියාවේ කොරෝනා මරණ 944 වාර්තා වී ඇත.

මේ වන විට ඉන්දියාව ආසාදිතයන් මිලියන 3.5 ඉක්වමා සිටින්නේ ආසාදිතයන් සිලියන 3.8ක් වාර්තා කරන බ‍්‍රසීලයට පසුපසිනි.

ඉන්දියා විසින් බොහෝ ඉක්මනින් බ‍්‍රසීලය පසු කිරීමේ ලකුණු පෙන්නුම් කරයි.

23,920 views

7 Comments to “ඉන්දියාව කොරෝනා වාර්තාවක.. දිනක වැඩිම ආසාදිතයන් වාර්තා කරයි.. බ‍්‍රසීලයද පසු කරන්න ආසන්නයි..”

  1. වයි දිස් කොලවෙරි says:

    ඩොක්ට පකනිල්, ඩොක්ට හදුන් ඉන්දියාවෙ හිටියනම් ඔහොම වෙන්නෙ නෑ.

  2. ගරසරප says:

    ඉන්දියාව කියන්නෙ දුප්පත්කමින් පොහොසත් වෙන රටක්. මේවගේ සීන් එකකදි රට හාන්සි . එහෙම බැලුවොත් චීනෙ කියන්නෙ දුප්පත්කම නැති කරල දාපු එකේ ජයග්‍රහණය විදින රටක්. ඉන්දියාව කවදාවත් අඩු කුලේ මිනිස්සු මද්‍යම පන්තියට ගනීද ?

  3. sunimal says:

    ලෝකයේ වසංගත වැඩිම රට ඉන්දියාවයි

  4. ගමරාළ says:

    හැදී ගැව්ලාම පලයන් ඔකුන් ඔක්කොම හැතිකරෙ , ඔකුන් බලන් ඉන්නේ ලංකාවට කෙලින්න.

  5. Abba says:

    Any way they need to impose thier powers over Sri Lanka.However , the world understand where they are in a situatiation like this.

  6. BANGOYYA says:

    අර ඒලියන්ත වයිට් වෙඳැදුරු ගියා නේද? තාමත් වැඩේ ගාඩදාගන්න බැරිවෙලා වගෙයි.

  7. Yam Raj says:

    Marana gana thama wedagath, eka vedi venna ona, Modi kiyana paraya ta kela ven na.

Main News