ඉන්දියාව ජනපති රනිල්ට නොසතුට පල කරයි…

August 4, 2022 at 2:10 pm | lanka C news
ඉන්දියාව ජනපති රනිල්ට නොසතුට පල කරයි…

චීන අධි තාක්ශණික නෞකාවක් ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දීය රජය විසින් මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කනස්සල්ල පළකර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණෙන බව තහවුරු වීමත් සමඟ ඉන්දීය රජය විසින් මෙම පණිවිඩය දී ඇති බවයි.

අගෝස්තු 11 වැනිදා අදාල චීන නෞකාව හම්බන්තොට වරායට පැමිණෙන බව වාර්තා වීමත් සමග ඉන්දීය ආරක්ෂක අංශ විසින් ආසන්න වෙරළතීරයේ ආරක්ෂාව තර කිරීමට තීරණය කර ඇත.

අදාල වාර්තාව මෙතනින්…

18,216 views

9 Comments to “ඉන්දියාව ජනපති රනිල්ට නොසතුට පල කරයි…”

  1. පොඩි එකා says:

    මේක හරි වැඩක්නේ… අපේ රටට නැවක් එන්න ඕන ඉන්දියාවෙන් අහලද…? අපේ නායකයින්ගේ නොබැඳි ප්‍රතිපත්තියේ හොඳකම තමයි ඔය…

    • anjula says:

      Thawath moda wesige puthala tikaka lankawe ituru wela innawa, me wage gon post danna, yako ape rata ada api me widiyata widawanna pradanama hetuwa China, China thamai lankawe deshapalakayan me widiyata corrupted widiyata patha karala ada me wididyata economy down turn ekakata damme, India thamai awankawa apita help kare, Thawa awajathakayo innawa China walata kade yana

      • NAK says:

        දන‍් න මගුලක‍් කතා කරනව හලො‍්. කියපු ටිකෙන‍් තෙ‍්රෙනව දන‍් න තරම.

  2. MD says:

    ඉන්දියාවේ ආධාර ලැබෙන කොට හිතුනා අපට ඔහොම දේවල් වලට හිත් අමනාප වෙයි කියලා.ඔයාල හිතුමතේ ආධාර කරන්නේ නැ අපට.ඵක කාලයක බලෙන්ම පරිප්පු ගෝනි උඩින්ම අතෑරියා මතකයි මෝඩි මහත්තයෝ.

  3. කිරිහාමි says:

    මෝඩ ඉන්දියන් කාරයො ඉසරදයක් . එහෙම බැලුවහම චින්නූ හොදයි 🤩

  4. JR says:

    ඉන්දියාව තමංගෙම රටේ බිහිවුන බුදුදහම තමංගෙ නැතිකර ගත්තට කනස්සල්ලක් නැද්ද..? වටේට තියන අසල්වැසි රටවල් චීනය, පකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය… ආදී හැම රටක් එක්කම ලෙඩ දාගෙන කණස්සල්ලෙන් නේද ඉන්නෙ… ලංකාවට බලෙන් ඇවිත් පරිප්පු දාපුව හොඳද.? තමුංගෙ වෙරල රැකගෙන අසල්වැස්යො එක්ක සාමයෙන් ඉන්න ඉගෙනගත්තොත් නරකද..?

  5. NAK says:

    ඉංදියාවට අවශ්‍යයි වරින‍් වර අපට මතක‍් කරන‍් න කවුද ලොකු අයියා කියල. න‍ැතුව න‍ැවක‍් අාව පලියට ඉංදියාවෙ අාරක‍්ෂාවට තර‍්ජනයක‍් වෙන‍් නෙ නෑ.

  6. සක්වළ සක්විති මහා රාවණාාාාාාාාාාා,.! says:

    සක්වළ සක්විති මහා රාවණාාාාාාාාාාා,.!

    රට ඡාතිය පාවාදුන් ”මුග්ධ වහළ් සාටක බල්ලන්ගේ පාළණය අවසන්” බව ඉන්දියාව දැඩිලෙස අවහොධ කරගතයුතුයි,.

    ලංකා රාඡ්‍ය මිහිතළයේ පැරනිම රාඡ්‍ය වන අතර සමස්ත ළෝකය ලංකාවලොකනයට සමවැදිය යුතුයි,.!
    රනි්ල් වික්‍රම ඡනපති හෙළ රාඡ්‍යයේ ස්වාධිපත්‍ය සවාධීනතවය දැඩිලෙස ආරකෂා කළයුතුයි,.!

  7. සක්වළ සක්විති මහා රාවණාාාාාාාාාාා,.! says:

    සක්වළ සක්විති මහා රාවණාාාාාාාාාාා,.!

    රට ඡාතිය පාවාදුන් ”මුග්ධ වහළ් සාටක බල්ලන්ගේ පාළණය අවසන්” බව ඉන්දියාව දැඩිලෙස අවහෝධ කරගතයුතුයි,.
    ලංකා රාඡ්‍ය මිහිතළයේ පැරනිම රාඡ්‍ය වන අතර සමස්ත ළෝකයා ලංකාවලොකනයට වහාම සමවැදිය යුතුයි,.!
    රනි්ල් වික්‍රම ඡනපති හෙළ රාඡ්‍යයේ ස්වාධිපත්‍ය සවාධීනතවය දැඩිලෙස ආරකෂා කළයුතුයි,.!

    ”යකෂාධිපති මහා රාවණාාාාාාාා!

Leave a Comment

Main News