ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ආහාර, බෙහෙත් ණයට ගනී..

January 1, 2022 at 3:50 pm | lanka C news
ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ආහාර, බෙහෙත් ණයට ගනී..

අමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් ලබාදීමට ඉන්දියාව එකඟතාවය පළ කර ඇති බව වාර්තා වෙයි.

මෙරටට බලපා ඇති ඩොලර් හිගයට පිළියමක් මෙම ණය ලබා දෙන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ඖෂධ වර්ග ආනයනය කිරීම සඳහාය.

නමුත් එම මුදල ලබා දෙන්නේ ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ණය පහසුකම් කමක් ලෙසයි.

මීට අමතරව ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ද හුවමාරුවක් වශයෙන් තවත් ඩොලර් මිලියන 400 ක මුදලක් ද ලබා දීමට එකඟතාවය පළකර තිබේ.

27,849 views

13 Comments to “ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ආහාර, බෙහෙත් ණයට ගනී..”

  1. BJP says:

    ජෙප්පන් කියයි දැන් බෙහෙත් සහ කෑම දීලා (මළකඩ කාපු) තෙල් ටැංකි ටික ගත්තා කියලා

    • රතු තරුව says:

      ජවිපෙ ගිණුමෙන්,වැඩියෙන්ම පීඩාවට පත් වෙලා ඉන්න ජනතාවට සහන සලසන්නට දේශපාලන මණ්‌ඩලය පක්‍ෂ මූලස්‌ථානයේ සාකච්ඡා කෙරෙමින් පවතී.
      මේ අතර සිය මසක වැටුපද පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා පරිත්‍යාගයට යෝජනාවක් ඉදිරිපත් වී ඇත. ❤️😅

  2. Ms.commonsense says:

    This is a good movement 😅 we can now pay additional interest for the stuff we buy from India 🤣🤣

  3. Stdny says:

    මේ වගේ තකතීරු ඒවා දාන්න ඉස්සෙල්ලා බලපිය ලංකාවට අවුරුද්දකට ගේන බෙහෙත් වල වටිනාකම..තොපි ඛිලියනයයි මිලියනයක් අතර වෙනස දන්නේ නැ

  4. dev says:

    good IMF ugulata yanwata wada.

  5. කැපුවත් පොහොට්ටුවට says:

    ඉන්දියාවට ස්තුතියි.

    • Jagath says:

      පුන්නක්කු නැතිවෙන්නෙත් නෑ. මිල වැඩි වෙන්නෙත් නෑ. උඹට බය වෙන්නෙත් නෑ.

  6. බන්ඩා says:

    ජනාධිපති ගෙ ගොං කාබනික වැඩෙන් සෑම භෝගයකම අස්වැන්න 50% කට වඩා අඩු වෙලා. එතනය් ප්‍රශ්ණය.

  7. බන්ඩා says:

    ජනාධිපති ගෙ ගොං කාබනික වැඩෙන් සෑම භෝගයකම අස්වැන්න 50% කට වඩා අඩු වෙලා. එතනය් ප්‍රශ්ණය. අපි විහින් හේන පාලු කරගෙන ණයට කනවා. 🥵🥵🥵

    • උද්ධච්ච says:

      බුදුන් වහන්සේ දෙසලා තියෙනවනේ යම් මෝඩයෙක් තමන් මෝඩයා කියලා දන්නව නම්, ඒ කාරණයෙන් ඔහු නුවණැත්තෙක් කියලා. මේකාට ඒකත් නැහැ, මොකද තමන්ගේ සහ තමන්ගේ වටේ ඉන්න උන්ගේ වැරදි පිළිගන්න තරම් නිහතමානී කමක් නැති නිසා.

  8. කන්න නැතත් පොහොට්ටු මං says:

    කාටද ආඩම්බර…සෞභාග්‍යයේ දෑක්ම.

  9. Gamarala says:

    තෙල් ටැංකි ටිකට පිළිතුරක්. හනුමන්ලා නිකන් කිසිම දෙයක් දෙන්නේ නැහැ

  10. Ayotallah says:

    The government should disclose the names of the Advisors who persuaded the HE president to go for complete organic from last Maha and those responsible the ban on pesticides These two issues caused the debacle of the government and present food shortages

Main News