ඉන්දියාව තෙලේ බලේ පෙන්වා ලංකාව අල්ලේ නටවයි.. රට පුරා තෙල් හිගයක්..
November 3, 2017 at 10:39 pm | lanka C news
මේ වන විට රට පුරා ඉන්ධන හිඟයක් ඇතිව තිබෙන බවට තොරතුරු වාර්තා වන අතර ඉන්ධන පිරවුම්හල් අසළ බොහෝ දිගු පෝලිම් දක්නට ඇත.
බාල ඉන්ධන තොගයක් ඉන්දීය තෙල් සමාගම විසින් ගෙන ආ පසු ඒවා බාර ගැනීම තෙල් සංස්ථාව ප්රතික්ෂෙප කිරීමෙන් පසු මෙම ඉන්ධන හිගය නිර්මාණය වී ඇති බව දැනගන්නට ඇත.
සති අන්තයේ වැටී ඇති දීර්ග නිවාඩුව නිසා තෙල් සංස්ථා තෙල් බෙදා හැරීම සිදු නොවන නිසා අර්බුදය තවත් දරුණු වී ඇත.
කෙසේ වෙතත් සදුදා වන විට ඉන්ධන සැපයුම යථා තත්වයට පත් වෙතැයි රජයේ ආරංචි මාර්ග කියා සිටී.
උනේ නැහැ !වඳ රානි අලයට, මයිතූනයා ආප්ප කාලා දිරවන්න බැරිව. අධො මුකය හිරවෙලාලු.
දැනටම ඉන්දියන් කාරයෝ වැඩ පෙන්වයි, ලඟදි මම 3වීලයකින් ගියා ,ඒකෙ රියදුරා ඉන්ඩියන් ටැමිල්නාඩු කාරයෙක්
If u real Sri Lankan. You had to go to immigration or to police and inform about the 3 wheel driver.
If he gone to police station he could have arrested not Indian Threeweel driver. That is how sanhidiyawa.
Petrol වත් දීගන්න බැරිද , මේ ආණමඩුවට ?
බලශක්ති සුරක්ශිතතාව කියන එක තේරෙන්නෙ නෑ ඔය යූන්පී එකේ හරක් නායකයොන්ට සහ උන්ට ඔහේ චන්දෙ දෙන එවුන්ට. මේ ආණ්ඩුව රට කන කෑම ආය හරවන්න වෙන්නෙ නෑ අවුරුදු 20ක් ගියත්.