චීනයට බිය වී ලංකාව ඉන්දියාව නොතකා චීන නැවට එන්න දුන්නා..- ඉන්දීය මාධ්‍ය

August 15, 2022 at 3:00 pm | lanka C news
චීනයට බිය වී ලංකාව ඉන්දියාව නොතකා චීන නැවට එන්න දුන්නා..- ඉන්දීය මාධ්‍ය

චීනයේ ‘යුවාන් වැන්ග් 5’ පර්යේෂණ නෞකාවට ඉන්දියාවේ විරෝධය නොතකමින් හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට ශ්‍රී ලංකාව අවසර දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට ඇති අවස්ථාව චීනය විසින් ප්‍රමාද කර ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ අඩපණ කරාවි යැයි බියෙන් ශ්‍රී ලංකාව මෙම තීරණය ගෙන ඇති බවයි.

හම්බන්තොටට එම නැව පැමිණීම තම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇයි ඉන්දියාව දැඩි කනස්සල්ල පල කලත් එය පසෙකලා ශ්‍රී ලංකාව විසින් මෙම තීරණය ගෙන ඇති බවත් මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර යුද්ධයක් තිබූ බවත් එහිදී ඇමරිකාවද ඉන්දියාවට සහාය දැක්වූ බවත් වාර්තාවන්හි සඳහන් කර ඇත.

46,083 views

20 Comments to “චීනයට බිය වී ලංකාව ඉන්දියාව නොතකා චීන නැවට එන්න දුන්නා..- ඉන්දීය මාධ්‍ය”

  1. කිරිහාමි says:

    ඉන්දියාවේ යටත් විජිතයක් කියලා හිතා ගෙන ඉන්නේ ලංකාව

    • රටේ මිනිස්සු says:

      යකෝ සක්කිලි සිරා, රෙන්ඩ තියෙන පුක දෙන්ඩ එපා
      රට පවා බෝල දෙන්ඩ එපා
      සක්කිලි වැඩ කරනු එපා
      යකෝ සුද්දෝ දකහම උබ වෙව් ලන්ද එපා
      රෙන්ඩ තියෙන පුක දෙන්ඩ එපා
      රෙන්ඩ තියෙන පුක දෙන්ඩ එපා

  2. rattu says:

    කිසිම ඉන්දියානු ප්‍රධාන මාද්යක මෙලෙස දක්වා නොමැත. ගොසිප් පත්තර වැනි මාද්යවල මෙසේ කියා ඇත. මෙම තත්වය සහ ලංකාවේ අනිකුත් තත්වයන් පිලිබඳ ශ්‍රී ලංකාවත් ඉන්දියාව හොඳ අවභෝධයකින් පසුවේ. එබැවින් ඔවුන් අද දින අප ගුවන් හමුදාවට ඉතා අධික මිලක් සහිත ඩොනියර් යානයක් පවා පරිත්‍යාග කර ඇත.

    • නයා says:

      යකෝ මිල අදික යානයක් දීල තියෙන්නේ අපිට තියෙන ආදරයට නෙමෙයි, අපේ ගුවන් සීමාවට උන්ට ඇතුලුවෙන්න බැරිනිසා, උන් එහෙ ඉන්දන් හොන්දට මොනිටර් කරයි අපේ සීමව ඔය දීල තියන අටමගල හරහා.

      • Ukussa says:

        මේකේ ඇතුලේ ඔය යානයෙන් මොනවා හොයන්නද යකෝ? වැල් වල වේලෙන්න දාලා තියෙන යට ඇදුම් තමා ඉතින්

    • උසී උසී මාධ්‍ය says:

      සහතික ඇත්ත.
      ඔය නාවික යාත්‍රාව පැමිණීම ගැන ඉන්දූ චීන දෙරට ඉහල පෙල අතර අවබෝධතාවයකිනුයි සිදුව ඇත්තේ.
      ඉන්දියාවේත් අර ලංකාවේ හිරු දෙරණ සිරස වගේ සදාචාර විරෝධී උසී උසී මාධ්‍ය කීපයක් තියෙනවා.අන්න ඔවුන් තමා දෙරටේම සාමාන්‍ය ජනතාව අන්දවා අවුස්සන්නෙ.

    • Boo says:

      ඔය ඩ්‍රෝන යානයෙන් ලංකාවෙ අපි ලවාම උන්ට ඕන තොරතුරැ ලබා ගැනීමේ හැකියාවත් උන්ට තියෙන්න පුලුවන්. පරිස්සමින්!

      ඕකෙ සවිකරලා තියෙන කැමරා සහ අනෙක් තොරතුරැ එකතු කරන උපකරන ඉවත් කරලා අලුතින්ම ඒවා සවිකරගන්න එක කෝකටත් නුවනට හුරැයි. ඉන්දියාව යනු විශ්වාස කල යුතු රටක් නොවේ.

      • හිරාන් says:

        සුවසැරිය ගිලන්රථ වලත් ඉන්දියානු රෝ සංවිධානය ඉන්නවා කියලා කවුද බොරු කිව්ව මතකයි!

        • රටේ මිනිස්සු says:

          යකෝ සක්කිලි සිරා, රෙන්ඩ තියෙන පුක දෙන්ඩ එපා
          රට පවා බෝල දෙන්ඩ එපා
          සක්කිලි වැඩ කරනු එපා
          යකෝ සුද්දෝ දකහම උබ වෙව් ලන්ද එපා
          රෙන්ඩ තියෙන පුක දෙන්ඩ එපා
          රෙන්ඩ තියෙන පුක දෙන්ඩ එපා

      • හතර හිනා ඕයි says:

        මෙහේ මොනවා හොයන්නද බූරුවෝ..

        • Boo says:

          තෝ වගේ දුර නොපෙනෙන එදාවේල කකා බර බර ගාලා රෙන්න විතරක් ජීවත්වෙන බූරැවෝ පිරිලා ඉන්න නිසා තමයි ලංකාවට අද මෙහෙම වෙලා තියෙන්නෙ. කට විතරයි මොලේ කලඳක් නෑ.

  3. MD says:

    ඵතකොට හාමිනේ අපි කාට බය වෙලාද යාපනේට අපෙන් අවසර නැතිව උඩින් ඇවිත් මයිසුර් පරිප්පු ගෝනි පිටින් බාන කල් බලාගෙන හිටියේ.

    • අප්පුවා says:

      ඒ ඉස්සර ! දැන් අපිට චීනා ඉන්නවා

  4. Boo says:

    India was afraid of China. That is why they were nervous about the Chinese ship.

  5. අපි බංකොලොත් says:

    ලොකු දෙයක් ! දැන්වත් ඉන්දියාව දැනගත්තොත් හොඳයි අපිට ඉන්දියාවට වැඩිය චීනය ලොකුයි කියලා

  6. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    ලක් මවගේ ඇස් මස් ලේ විජාතිකයන්ට විකුණන කොට පොහොට්ටුවේ හොර දේශප්‍රේමී දේශපාලකයන් සහ චීවරධාරීන් මර නින්දේ .නැවතත් ලක් මාතාව හිගන තත්ත්වයෙන් මුදවාගෙන සහලින් ස්වංපෝෂිත කර විජාතික බලවේග පරාජය කිරිමට හැකි වන්නේ හොර බොරු වංචා නාස්තිය අල්ලස දූෂණය නැති ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

  7. JR says:

    Indians fought a shitting war along the roads against western whites once in the past. Now they sitting with same western whites against its Asian neighbors shamelessly, while many indians are still used to shitting along the roads prompting ancient indian tactic. This is the shit war of India with Chinese ship yuan vang 5.

  8. NAK says:

    These are all false flags by the south block to intimidate Srilanka. If there really is threat to India’s security they could have easily pointed out the threat and asked Sri lanka to avert it instead bleating like a scared sheep.

  9. nuwan,w says:

    china is very very cunning be careful !!! china will take whole srilanka very soon…

Main News