ඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව දිනයි…

July 28, 2021 at 11:29 pm | lanka C news
ඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව දිනයි…

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන 20-20 තරගයෙන් ශ්‍රී ලංකාව කඩුළු 4ක තියුණු ජයක් ලබා ගත්තේය.

තරඟයෙ මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ ලකුණු 132ක් ලබා ගත්තේය.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.4 දී කඩුලු 6ක් දැවී ලකුණු ප්‍රමාණය පසු කර ගියේය.

කෙසේ වෙතත් ප්‍රබලයන් කිහිප දෙනෙකුම විවේක ගන්වා ශ්‍රී ලංකා සංචාරයක නිරත වු ඉන්දීය කණ්ඩායමට කොරෝනා ආසාදිතයකු වාර්තා වීමෙන් පැමිණි කණ්ඩායම ද ප්‍රබල ක්‍රීඩකයන් ගණනාවක් නිරෝධායන ලක් ව සිටිය දී නවක ක්‍රීඩකයන් බහුතරයක් සහිතව ක්‍රීඩා කළේය.

51,371 views

4 Comments to “ඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව දිනයි…”

  1. david milibanda says:

    Warusawata pin sidda wewa………….

  2. dests says:

    indiyawe C team ekata gehawwa

  3. පිස්සු පූසා says:

    කොරෝනා මෑණියන්ට පින් සිදු වන්නට ලන්කාව ගොඩ ගියා. ලන්කාවට ආවෙත් දෙවෙනි පෙලේ කන්ඩායමක්. ඒකෙනුත් හත් අට දෙනෙකු කොරෝනා නිසා සෙල්ලම් කරේ නැහැ. නැත්නම් බඩ යන්න කන්න වෙනවා. කොහොම උනත් අපේ රටේ ජයග්‍රහණයක් අපිට ලොකු දෙයක් හාමුදුරුවනේ.

  4. සිසු ආතල් says:

    ඉන්දියාවෙන් ඵවනලද නැගී එන D කණ්ඩායමක් .

Main News