ඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව දිනයි…

July 23, 2021 at 11:32 pm | lanka C news
ඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව දිනයි…

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තුන්වන සහ අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 03 ජයග්‍රහණයක් ලබා ගත්තේය.

තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය පිල සියලු දෙනා දැවී ලකුණු 225 ක් රැස් කළ අතර පිලිතුරු ඉනිම ක‍්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39කට කඩුලු 7ක් දැවී අවශ්‍ය ලකුණු ප‍්‍රමාණය පසු කර ගියේය.

තරඟාවලියේ මුල් තරග දෙකම ජය ගත් ඉන්දීය කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය හිමි වෙයි.

66,864 views

13 Comments to “ඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව දිනයි…”

  1. dev says:

    aluth players la hondata kara last 2 match. mehema tika tika idiriyata yamu

  2. Sameera says:

    කඩුලු 3 ක ජයක්

  3. චන්ඩි කොල්ලා says:

    හොඳටම හොඳයි කොල්ලනේ! දෙවැනි මැච් එක ගහනකොටම මම හිතුවා තුන්වැනි එක අපේ කොල්ලො දිනයි කියලා. All the best! Try your best at coming tournament of T20 !

  4. රජින්ද says:

    ලකුණු 33ක් ගහන්න විකට් 4ක් ගිය විදිහෙන්ම ලංකාවේ ඉදිරියටත් ක්‍රිකට් වල තත්වේ හිතාගන්න පුළුවන්. ඕන තරම් බෝල තියෙද්දිත් වගකීමෙන් ක්‍රීඩා කරන්න එකෙක්ටවත් උවමනාවක් නැහැ. අප්පිරියයි.

    • tharaka says:

      ane uba danna cricket . pitch eka turn wenawa. Rahul Chahar hondata turn karanawa. indian un gahaddith ekatamai une praveen ta face karaganna baruwa…cricket danne nathm kata wahn hitapan

      • Isuru says:

        අර්ජුනලා සෙල්ලම් කරපු කාලේ දැකපු නැති 2000 න් පස්සේ ඉපදිච්ච එකෙක් තමයි ඔයා. ඒකයි ඔය වගේ ගොන් කථා කියන්නේ

        • abc says:

          අර්ජුන කියන්නේ ඒ කාලේ පොරක් උනාට දැන් කාලේ හිටියනම් අඩුම ගානේ SSC එකටවත් ගහන්න වෙන්නේ නෑ. අර්ජුන 100 ඒවා කීයද බන් ගහලා තියෙන්නේ අවුරුදු 20ක් විතර තිස්සේ ක්‍රිකට් ගහලා. අර්ජුනට වඩා හොද average එකක් කුසල් මෙන්ඩිස්ට තියෙනවා. ඉතින් හිතපන්කෝ අර්ජුනගේ තත්වේ.

    • සකු says:

      කුහක ජෙප්පෙක් වගේ

  5. ගමේ ගොය්යා says:

    මේ තරගයේදී අවිශ්ක සහ භානුක ලකුණු 141 ක් ගනිද්දී අනික් අය කඩා වැටීමට පත් උනා. ඔවුන් දෙදෙනා නොසිටින්නට මේ තරගයත් පරදිනවා. කොහොම උනත් බෝන් එගේන් වනචර රැල අයින් කරාට පස්සේ කන්ඩායම හරි පිලිවෙලයි. අභ්‍යන්තර ආරවුල් දැදැක්කෙ නැහැ. බෝන් එගේන් කාරයන්ට ආපසු කොන්ත්‍රාත්තු දෙන්න එපා. අවුරුදු ගානකට පස්සේ අපි ක්‍රිකට් තරගයක් ආසාවෙන් බැලුවේ.

  6. පොඩි රාජා says:

    කෝලි, රෝහිත් , භුම්‍ර් රා, අතුලු ranking තියෙනව උන් එලිය තියලා තමයි ඔය ගහුවෙ ,

  7. Mangala says:

    Born again උන් නැති නිසා match එක දින්නා
    කාලකන්නි කුරුස ටික ගිය එක හොදයි

  8. Sambo says:

    Sri Lanka vs India 2 X1

  9. සහොදරය says:

    සිගරට් එකක් රටට කරපු සේවයක්

Main News