ඉන්දියාව ‘භාරත රත්න’ ඉහලම ගෞරව සම්මානයෙන් මහින්ද පුදයි..
August 29, 2018 at 12:00 pm | lanka C news
ඉන්දියා විසින් ලබා දෙන උසස්ම ගෞරව සම්මාන නාමය වන ‘භාරත රත්න’ සම්මානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට නියමිතව ඇති බව ඉන්දීය මාධ්යන්හිය වාර්තා කර ඇත.
මෙම යෝජනාව එරට රජයට යොමු කර ඇත්තේ ආචාර්ය සුබ්රමනියම් ස්වාමි භාරතීය ජනතා පක්ෂයේ නායකවරයා විසිනි.
ත්රස්තවාදය පරදා ශ්රී ලංකාව සංවර්ධනය කිරීම ගැන දේශණයක් පැවැත්වීම සදහා නවදිල්ලියට පැමිණෙන ලෙස සුබ්රමනියම් ස්වාමි මහතා පසුගිය සතියේ ශ්රී ලංකාවට පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇත.
රාජපක්ෂ මහතාට සම්මානය පිරිනමන්නේ එම සම්මන්ත්රණයට සහභාගි වීමෙන් පසුව යයිද වාර්තාවන්හි සදහන්ය.
And oya naakiayawa …boruwata choon karanne nathuwa hitahalla .
yojanawai …denawai… kiyanne sinhalen wachana dekak