ඉන්දියාව මත්තල සිට පාකිස්තානයට පහර දීමේ අවදානමක්.. එසේ පහර දුන්නොත් පකිස්තානය මත්තලට පහර දෙයි..
March 1, 2019 at 9:20 am | lanka C news
වත්මන් රජය විසින් මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට පවරා දීමට කඩිමුඩියේ කටයුතු කරමින් සිටියද එය කලාපීය බල දේශපාලයේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමක් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පවසයි.
ඉන්දියාව හා පකිස්තාන අතර ඇතිව තිබෙන උණුසුම් තත්වයේදී ඉදිරි යම් මොහොතක ඉන්දියාව සිය පාලනයේ පවතින මත්තල ගුවන් තොටුපල පකිස්තානයට එරෙහි ප්‍රහාර සදහා යොදා ගැනීමට කටයුතු කරනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
එවන් තත්වයකදී පකිස්තානයද මත්තල ගුවන් තොටුපල වෙත ප්‍රතිචාර දැක්වීම සිදුවනු ඇති බවත් ලංකාවට එම තත්වය ඉතා දරුණු ලෙස බලපානු ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
YES IDIOT. PAKISTAN IS CLOSE TO SRI LANKA OTHER THAN INDIA.
කාන්චන විමල් වීරවන්ස කොපි කරන්න ගිහින් ඇනගත්තා වගේ. කොපි කල හැක සම කල නොහැක. 😀
This guy talks bullshit! He seems to be out of mind as his father was. These guys make Pohottuwa unpopular among people. These types of nonsense talking give ammunition to Pohottuwa haters to attack the the biggest party in the country now which has a fairly good chance to win all the upcoming elections.
Well said bro!
Muhda hatgauwak tiyeddi Thabmbi pita pota badinawa.. Munta monglda manda..
Ilagena kama.Ranilge gon mole thamai mole.Dan kohata kohata deela athaharida danne naha.Ilakka waradunath hari giyath dekama iwarai.
අනේ අම්මේ ඉතිං , මුන්ගේ මොලවල් වල තියෙන්නෙ මැටිද මන්දා , මත්තල ඉදං ගහන්නේ මොනාටද? කාශ්මීරේ ඉන්දියාණු පැත්ත තියෙද්දී . දෙරටක් අතර යුද්ධයක් පැන නැගිලා තියෙන මොහොතක මේ වගේ අවස්ථාවාදී ,කුහක , අන්ත ග්‍රාමීය අදහස් දැක්වලා ,තමන්ගේ බංකොලොත් බාවය ලෝකෙට පෙන්නන්න එපා. බයියො ඔව්වා විශ්වාශ කලාට පොදු මහජනතාව ඔව්වට හිනාවෙන්නේ දෙකොනින්.
ඉන්දියාව ,පකිස්ථානේ ඇර ගැනීම පැත්තකට තියලා අර අවුරුදු 15 දැරිවියක් දූශණය කරලා දේශපලණ හයි හත්තියෙන් ඇප ගත්ත රත්තරංට විනය පරික්ශනයක් කරලා ඉන්න රටට විහිළුවක් නොවී.
සහතික ඇත්ත.. මුන්ගෙ මොලේ තියෙන්නෙ පශ්චාත් භාගයේ…
ලංකාවෙ ඉඳන් පකිස්ථානෙට ගහන්න..හම්මේ…😀😀😀
රන්ජන්ට මාධද්ය ඉදිරියේ දුරකථන ඇමතුමක් දී UNP ය අපහසුතාවයට පත් කිරීමට පලිගැනීමක් ලෙස කල දෙයක්…… මේකත්……….. ඩී. වී. චානකට දමන්න හදපු ජාතියේ සෙල්ලමක් කියලා තමයි ආරංචිය……….. කුඩු ටික වහනයට දමන්න පුළුවන් වුනා නම් අද වෙන කොට මඩකරි ජප්පෝ post හදලා……….. දත කට මැදන් බලගන හිටියේ………. ඩී. වී. චානක තමයි දකුණේ ප්‍රධානම කුඩු……… බෙදා හරින්නා………. කියමින් මහින්ද මැතිතුමාට අපහසුවට පත් කරන්න…… විනිසුරුතුමාටත් තේරුම් ගියා මේ ප්‍රභන්ධයක් කියලා………. ඒ නිසයි ඇප ලැබුනේ……. අනික මැටි ගොයියෝ……… මත්තල ඉඳලා පකිස්ථානයට පහර දෙන්න මැටි මෝල්ලු ඉන්දියා හමුදාවේ නෑ………. මත්තල ඉඳලා පහර දෙන්නේ ඉන්දියන් සාගරයේ ස්ථානගත කර තිබෙන පකිස්ථාන යුධ නැවු වලටයි………. ඔබලාට මේවා තේරුම් ගන්න බෑ……….. නැතිනම් බැංකුව සුද්ධ කරපු එකෙක් රටේ නායකයා කරගන මැන්ට කඩේ යයි ද…….. ?
ලොල්ලො මොනවාද දන්නෙ යුද්ධ ගැන? අඩුගානේ ලංකාවේ යුද්දෙ කරද්දිත් කියපු කතා කාටත් මතකයිනේ.
ලොල්ලො දන්නේ නැති වුනාට සප්‍රයිස් ඇටෑක් කියල ජාතියක් යුද්ධ වල තියනවා. ඒකෙදි කරන්නේ බලාපොරොත්තු නොවන පැත්තකින්, බලාපොරොත්තු නොවන මොහොතක ගහන එක.
පක්කො ඔක්කොම ඉන්දියාව දිහා බලාගෙන ඉද්දී, ඇන්ටි එයාක්‍රාෆ්ට්, ඇන්ටි මිසයිල් සිස්ටම් ඉන්දියාව පැත්තට සෙට් කරලා තියනකොට බටහිර පැත්තෙන් සප්‍රයිස් ඇටෑක් දීම සදහා මත්තල යොදා ගන්න පුළුවන්.
අපි නම් ලොල්ලො කියන කතා වැඩිය ගණන් ගන්නෙ නෑ. නමුත් මේව නොකියත් බෑ.
උබනං ගොං බයියෙක්ම තමා ..එයාර් ටු සර්ෆ’ස් ඇන්ටි මිසල් සිස්ටම් එකකින් කරන්නේ එක පැත්තකින් එන මිසයිල් බ්ලාස්ට් කරන එක නෙමේ ගොනෝ , ඒ සිස්ටම් එකේ රේන්ජ් එක ඇතුලට එන මිසල්ස් ඩිටෙක්ට් කරලා බ්ලාස්ට් කරන එක. කොහෙං ගැහුවත් , ඒ රේන්ජ් එකට එන මිසයිල්ස් බ්ලොක් කරනවා..තොපි වගේ ගොං බයියො හොදයි වෙලේ දාලා හාන්න..🤣🤣🤣
me kiyana eka nam sure ekata kudu galala.
පොහොට්ටුවේ රාජ්‍ය තාන්ත්‍රික දැක්ම ද මේ ?
මැටි ගොයියෝ……… මත්තල ඉඳලා පකිස්ථානයට පහර දෙන්න මැටි මෝල්ලු ඉන්දියා හමුදාවේ නෑ………. මත්තල ඉඳලා පහර දෙන්නේ ඉන්දියන් සාගරයේ ස්ථානගත කර තිබෙන පකිස්ථාන යුධ නැවු වලටයි………. ඔබලාට මේවා තේරුම් ගන්න බෑ……….. නැතිනම් බැංකුව සුද්ධ කරපු එකෙක් රටේ නායකයා කරගන මැන්ට කඩේ යයි ද…….. ?
මැටි මෝලෝ ! එකට තමයි නියුක්-සබ්ස් වල ට්රොපීඩොස් තියෙන්නේ. වැරැද්ද ව්හගන්න ,තවත් බයිලා නොකිය හිටපං.
visu කියල තියෙන්නේ යුධ නැවු ගැන මිසක් සබ්මැරීන් ගැන නොවේ.
ඉස්සරලා සිංහල තෙරුම් අරන් ඉදපන්. අනුන්ගේ මොලේ මැටි හොයන්න කලින් තමන්ගේ මොලේ චෙක් කර ගනින්. 🙂
නැවු වලට පහර දෙන්න යුධ ගුවන් යානා සුලභව යොදා ගන්නවා.
එයාර් ක්‍රාෆ්ට් එකෙන් නැවු වලට ගහනකොට ටෝර්පිඩෝ වලින් කරන්න පුළුවන් කෙහෙල්මලක් නෑ.
කෙසේ වුවත් ලංකාවේ බේස් එකකින් ගහන්න ගත්තොත් ලංකාවත් අහක යන යුද්දෙකට මැදි වෙනවා දෙකක් නෑ.
Mattala can be used to attack Malaysia and Singapore. Not Pakistan.
..and you forgot Canada.
බුරන බල්ලෝ හපා නොකයි.
මූ වගේ ගොන් නාම්බෙක්. මූට ලෝක සිතියමක් අරන් දෙන්න ඕන.