ඉන්දියාව මුල් තරගයේ වාඩුව ගනී.. ශ්රී ලංකාවට පන්න පන්නා බැට දෙයි.. දිනන්න නම් යෝද ඉලක්කයක්..
December 13, 2017 at 3:00 pm | lanka C news
සංචාරක ශ්රි ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනු ශ්රි ලංකාවේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය පිල දැවැන්ත ලකුණු ප්රමාණයක් ලබා ගෙන තිබේ.
පන්දු වාර 50 අවසානයේ ඔවුන් කඩුළු 04ක් පමණක් දැවී ලබාගෙන ඇති ලකුණු සංක්යාව 392කි.
ඒ අනුව තරගය ජය ගැනීමට නම් ශ්රී ලංකාව සිය පන්දු වාර 50 තුලදී ලබා ගත යුතු ලකුණු ප්රමාණය 393කි.
රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 208ක් වාර්තා කලේ හයේ පහර 12තක්ද එල්ල කරමිනි.
තරග තුනකින් සමන්විත තරගාවලිය මේ වන විට 1-0ක් ලෙස ශ්රී ලංකාව ඉදිරියෙන් සිටී
දිවා රාත්රී තරගයක් ලෙස අද තරගය පැවැත්වෙන්නේ ඉන්දයාවේ චන්දිගාද්හිදීය.
සජීව ලකුණු පුවරුව මෙතනින්
සජීව විකාශණය මෙතනින්
Kohomada kaema – Athi wishishtai.
our first win was a flash in the pan. Then we were boasting about a series win as well. Too much talk
උපුල් තරන්ගයා ඇඳෙන් වමෙන් බැහැලා අකිමිඩිස් වගෙ හෙලුවෙන්ම දුවලා ,රාත්ත්රියෙ හීනෙන් ගිහිල්ල පාන්දර හෙලුවෙන්ම ලිඳට දුවලා හෙලුවෙන්ම නාලා, අනේ දෙයියනේ තරන්ගයට උනු වියෝවා.
Thisaraya danna captaincy ekak nehe…Mathews ta ball karanna dunne nehe…
ශ්රී ලංකා කණ්ඩායම හමුදාවට බාරදෙන්න 4 – 6 පහරවල් ගහන්න ඉගනගන්න