ඉන්දියාව යලි පරාදයි.. ශ‍්‍රී ලංකාව තරගාවලිය දිනයි..

July 29, 2021 at 11:01 pm | lanka C news
ඉන්දියාව යලි පරාදයි.. ශ‍්‍රී ලංකාව තරගාවලිය දිනයි..

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව කණ්ඩායමක් අතර කොළඹ කාර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තුන්වැනි 20-20 තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07 ජයග‍්‍රහණයක් ලබා ගත්තේය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 08කට ලබා ගත්තේ ලකුණු 81ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14.3 කදී කඩුලූ 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

මෙම ජයග‍්‍රහණයත් සමග තරගාවලියේ ජයග්‍රහණය ද ශ්‍රී ලංකා කණ්ඩායම සතුවේ.

52,557 views

18 Comments to “ඉන්දියාව යලි පරාදයි.. ශ‍්‍රී ලංකාව තරගාවලිය දිනයි..”

  1. ලිහිණි says:

    විස්සයි විස්ස ජය ගත්තා යසයි අගෙයි
    උස්සයි විජය ධජයත් ලක් පුතුන් අපෙයි
    අස්සෙන් දඟ දමා යන සැඩ පහර සැරයි
    පස්සෙන් ඉන්න ක්‍රීඩකයොත් දතොත් හොඳයි

  2. සහොදරය says:

    කාලකන්නි බින්දුසාර නෙත්නම් හෙම තරග යක් ම දිනනව. හෙට ගහන තරග ය ගෙන හිතෙන්නෙ නෙතුව උප නායක කට්ටිය සෙට් කරගෙන night club යන්න plan ගහනවා

  3. dananjaya says:

    ඉන්දියානුවනි ක=සල් නැති අඩුව දැෙනනවාද

  4. Ajith says:

    Rohit Sharma, Virat Kohli, Bumrah,Sami and others are all playing in England

Main News