ඉන්දියාව සමගින් එක්ව පලාලි ගුවන් තොටුපල සංවර්ධනය කරනවා…- අගමැති

August 5, 2018 at 3:28 am | lanka C news
ඉන්දියාව සමගින් එක්ව පලාලි ගුවන් තොටුපල සංවර්ධනය කරනවා…- අගමැති

පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර තක්වයෙන් යුතු ගුවන් තොටුපලක් ලෙස සංවර්දනය කිරීමට අදහස් කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඒ සදහා ඉන්දියාවෙන් හා මැලේසියාවෙන් සහයෝගය ලැබෙන බවද ඒ මහතා සදහන් කරයි.

අගමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ යාපනය විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමිනි.

51 views
Main News