ඉන්දියාව සමග ETCA ගිවිසුම අත්සන් කරනවා.. ජනපති සහතික කරයි.. [Video]

December 8, 2016 at 10:00 am | lanka C news
ඉන්දියාව සමග ETCA ගිවිසුම අත්සන් කරනවා.. ජනපති සහතික කරයි.. [Video]

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ETCA ගිවිසුම ඉදිරියේදී ස්ථිරවම අත්සන් තබන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ දිනයේ මුල් වරට ප‍්‍රකාශ කලේය.

කෙසේ වෙතත් එම ගිවිසුම අත්සන් කිරීමට පෙර කැබිනට් මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කර එහි යම් නොගැලපෙන දෙයක් වෙතොත් සංශෝධනයකට ලක් කරන බවද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඉන් පසු සියලූ දෙනාට පිලිගත හැකි ගිවිසුමක් ලෙස ETCA ගිවිසුම අත්සන් කරන බවද ජනාධිපතිවරයා එහිදී සහතික කලේය.

ETCA ගිවිසුම සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති නොකරන ලෙසද ඔහු ජනමාධ්‍යවලින් ඉල්ලීමක් කලේය.

37 views

18 Comments to “ඉන්දියාව සමග ETCA ගිවිසුම අත්සන් කරනවා.. ජනපති සහතික කරයි.. [Video]”

  1. gadol says:

    ඉන්දියාව සමඟ නව වෙළෙඳ ගිවිසුමක්‌ එපා කියන්නේ ඇයි?

    http://www.vidusara.com/2016/01/27/feature4.html

  2. Amda says:

    Do not worry. Sira will die in January (as per Vijith’s prediction).

  3. ලංකා පුත්‍ර says:

    ජනාදිප්පති තුමා බය වෙන්න එපා කියනවනම් ඉතින් සැහෙන්න බය වෙනන ඕන එකක් වෙයි මේක .

  4. රටට හිතැති රටින් පිටැති says:

    රට කාලා කාලා කවදා ඉවර කරයිද මන්දා…

  5. Champa says:

    My apologies for using the English language.

    Get lost man. I thought at least you will realize the destructive path you unveiled on the 8th by defeating Mahinda.

    It is your choice to be the most abominable curse to my country. You brought Ranil the destroyer into power.

    Not only your life but your death will also make my country lose everything our ancestors in the past and our war heroes in the recent times protected with their lives.

    No country should have a ruler like you who hates his own country, his own nation, his own race, his own religion, his own heritage, his own culture and the values the country cherished so proudly.

    We Sinhalese are a proud nation Mr. President. You can be a slave to India but don’t make our nation a slave to them.

    • singha01 says:

      I think he does not hate any of those things what you mentioned but he has no love for any of them either. He loves money, power and the ability to take revenge from those who he thinks wronged him. This man perhaps will be remembered as the person who destroyed Sri Lanka as we know it. A curse indeed. A few weeks ago I remember you had hopes he would do the right thing. Looks like you have realised now that it will not happen. We were doomed from Jan 08.

  6. rana says:

    Mr. President you seems that you have no knowledge about international trade or trade agreements. If you sign this agreement it is the most drastic action you ever take against your country. And you become a number one traitor to your mother country. Yesterday you revoked “Traitor” status of 19 war heroes who fought against British invaders. But if you sign this you going to be label as a Traitor of the history by your own people and nobody can revoke it forever. At least do not open the service sector to Indians.

  7. JUDE says:

    සිරිසේනට සාපවේවා රටට කරන අපරාධයට ..හෙලයිනි වරෙව් ඉදිරියට

Main News